අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමතිකම් 12කට ආණ්ඩුවේ මන්ත්‍රීවරු කුලල් කා ගනිති … ගැටලු විසඳාගෙන එන්නැයි ජනපති පොහොට්ටුවට දන්වයි!

by editor
මාර්තු 12, 2023
in පුවත්
pohottuwa

Share on FacebookShare on Twitter

නව ඇමතිවරු 12 දෙනෙක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ  අතර එකඟතාවයක් ඇති කරගෙන සියලු කටයුතු සූදානම් කර තිබුණ ද යෝජිත නම්වලට සහ තනතුරුවලට දැඩි විරෝධයක් ඇති වී තිබෙන බැවින් නව පත්වීම් තවදුරටත්  ප්‍රමාද වී ඇත.

බැසිල් රාජපක්ෂ විසින්  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ  වෙනුවෙන්  ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සනත් නිශාන්ත ඇතුළු නම් අටක් යෝජනා කර ඇතත් ඒ අතරින් නම් කිහිපයකට ආණ්ඩුව තුළම විරෝධය පළ වී ඇත.

යෝජිත නම් අතුරින් ජොන්ස්ටන් ප්‍රනාන්දු රෝහිත අබේගුණවර්ධන, සනත් නිශාන්ත වැනි අයට ඇමතිකම් නොදෙන ලෙස ආණ්ඩුවේ එක් කණ්ඩායමකුත්, ඔවුන්ට ඇමතිකම් දෙනවා නම් තමන්ටත් ඇමතිකම් අවශ්‍ය බවට බලපෑම් කරන තවත් කණ්ඩායමකුත්    නිසා මේ  අභ්‍යන්තර අර්බුදය නිර්මාණය වී තිබේ.

මේ අතර සෞඛ්‍ය ඇමති ධූරය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ඉවත් කර එම ඇමති ධූරය සමගි ජන බලවේගයේ රාජිත සේනාරත්නට ලබා දීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇතත් ඊට බැසිල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් විරෝධය පලකර තිබෙන බව අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

කළුතර දිස්ත්‍රික්කයේ දේශපාලනය කරන රාජිතට සෞඛ්‍ය ඇමතිකම දෙනවා නම් එවැනිම ප්‍රබල ඇමති ධූරයක් තමන්ටත් අවශ්‍ය බව එම දිස්ත්‍රික්කයේම  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු ප්‍රබල ඇමතිවරයෙක්වන රෝහිත අබේගුණවර්ධන ඉල්ලීම් කර ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අර්බුදය සියල්ල නිරාකරණය කරගෙන නව ඇමති මණ්ඩලය පත් කිරීමට සූදානමව  එන ලෙස ජනාධිපතිවරයා මේ වනවිට බැසිල් රාජපක්ෂ වෙත දැනුම් දි ඇතැයි වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඡන්ද හීන කරන මෙහෙයුම ක්‍රියාත්මකයි,,, අධිකරණ නියෝග නොතකා මහා භාණ්ඩාගාරය ඡන්ද වැඩවලට මුදල් ගෙවීම යළිත් පමා කරයි…

Next Post

පොහොට්ටුවේ මහා  මැයි රැළියකට බැසිල් අර අදී!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.