බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමති වසන්ත සමරසිංහගේ නඩුවේ උදෘත නීතිපතිට හදිසියේ යැවීම ගැන  ගල්කිස්ස මහේස්ත්‍රාත්වරියගෙන්  පොලිසියට දොස්…

by editor
අගෝස්තු 24, 2025
in පුවත්
Wasantha
Share on FacebookShare on Twitter

වෘත්තීය සංගමයකට අයත් ගොඩනැගල්ලක් වංචනික ලෙස බදු දීම සම්බන්ධයෙන් විභාගවන වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ සම්බන්ධ නඩුවේ උධෘත විමර්ශනය අවසන් වීමටත් පෙර නීතිපතිවරයා වෙත යැවීම සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී. චතුරිකා ද සිල්වා   කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ (CFB) නිලධාරීන්ට දෝෂාරෝපණය කළාය.

ජාතික කම්කරු ආයතනය ලෙස හැඳින්වෙන භාරයකට අයත් ගොඩනැගිල්ලක් රුපියල් මිලියන 3.6 කට වංචනික ලෙස බදු දීමට එරෙහිව මෙම නඩුව විභාග වන අතර මෙම  නඩුවට  අදාළ ගොනුව යැවීමේ කඩිමුඩිය පිළිබඳව කොළඹ වංචා   විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ගෙන්  මහේස්ත්‍රාත්වරිය ප්‍රශ්න කළ අතර අසම්පූර්ණ ගොනුවක් යැවීම නඩුව ප්‍රමාද වීමට හේතු විය හැකි බව ද කීවාය.

විමර්ශනයේ ප්‍රගතිය පිළිබඳ ව මහේස්ත්‍රාත්වරිය විමසූ අතර, උපදෙස් සඳහා ගොනුව නීතිපතිවරයා වෙත යොමු කළ බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය  විසින් ඇයට දන්වන ලදී. එහිදී ඇය විමර්ශනය අවසන් කිරීමෙන් පසු නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගන්නා ලෙස ඇය  දැනුම් දුන්නාය.

සිද්ධියට සම්බන්ධ සියලු පුද්ගලයින්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව පොලිසිය සිකුරාදා වැඩිදුර වාර්තාවක් හරහා අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව, අගෝස්තු 21 වන දින වංචා කාර්යාංශ පරිශ්‍රයේදී අමාත්‍ය වසන්ත සමරසිංහගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලදී. මීට පෙර අගෝස්තු 14 වන දින නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ගෙන් ද ප්‍රකාශ ලබාගෙන තිබුණි.

ප්‍රශ්නගත ගොඩනැගිල්ල සමරසිංහ මහතාට අයත් බව අනාවරණය වී ඇත්දැයි මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් විමසීය. පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ , 2020 දී වෘත්තීය සමිතියේ මහා සභා රැස්වීමේදී ගත් තීරණයට අනුකූලව, ඔහු ගොඩනැගිල්ලේ බදුකරු ලෙස කටයුතු කළ බවත්, ගොඩනැගිල්ලේ බදු මුදලින් ලබාගත් මුදල් සංගමයේ අවශ්‍යතා සඳහා භාවිතා කළ බවට සමරසිංහ   පොලිසියට කළ ප්‍රකාශයේ සඳහන් කර ඇති බවත් පොලිසිය අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න විමර්ශනය ප්‍රමාද කිරීමේ අරමුණින් උපදෙස් සඳහා ගොනුව නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවට චෝදනා කළේය.

එමෙන්ම ප්‍රකාශ සටහන් කරගත් පුද්ගලයින් අපරාධයක් කර ඇති බවට පොලිසිය දැනටමත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත්, සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය දැනටමත් පොලිසියට නියෝග කර ඇති බවත් ඔහු තර්ක කළේය.

නීත්‍යානුකූල නිලධාරීන් පිරිසක් සිටියදී, වසන්ත සමරසිංහ   වෘත්තීය සමිතියේ නිලධාරියෙකු ලෙස වංචනික ලෙස පෙනී සිටිමින් ගොඩනැගිල්ල බදු දීම අපරාධයක් බව ඔහු චෝදනා කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වර්ජනය කරන්නේ රනිල් වෙනුවෙන් නෙමෙයි… බොරු ප්‍රකාශ පළ කළ කඩාකප්පල්කාරීන්ට එරෙහිව GMOA නඩු යන්න සැරසෙයි…

Next Post

රනිල් අත් අඩංගුවට ගැනීම ඇතැමුන්ට මැජික් වෙලා තියෙන්නේ මෙතෙක් රටේ නීතිය ප්‍රභූන්ට ක්‍රියාත්මක නොවුන නිසා… ලාල් කාන්ත කියයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.