බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමති එනවා කී පෙට්‍රල් නැව ලොවෙත් නෑ! නැව ඊයේ ඉන්දියාවේ වරායකට සේන්දු වෙයි

by editor
ජූනි 25, 2022
in පුවත්
Fueal-Ship

චැම්පියන් පූලා නෞකාව

Share on FacebookShare on Twitter

බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර විසින් අද  හෙට එනවා යයි කී පෙට්‍රල් රැගත් නෞකාව මේ වනවිට ශ්‍රි ලංකාවට නොපැමිණ ඉන්දියාව ක්‍රිෂ්ණපට්ටම් වරාය වෙත සෙන්දු වී ඇති බව වාර්තා වේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අනුව ශ්‍රි ලංකාවට එනවා යයි සඳහන් කළ පෙට්‍රල්  රැගත් චැම්පියන් පුලා (Champion Pula) නම් වන අතර එය රුසියාවේ ටාමන් වරායේ සිට ශ්‍රි ලංකාවට දකුණු දෙසින් ගමන් මාර්ගයේ ශ්‍රි ලංකාව පසු තොට මෙම දකුණු ඉන්දියානු වරායට සේන්දු වී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම නෞකාවට අමතරව මෙතෙක් ශ්‍රි ලංකා මුහුදු ආසන්නයේ ශ්‍රි ලංකාවට ඉන්ධන ගෙන්වන වෙනත් නෞකාවක් නොපවතින අතර ඛනිජ තෙල් බලධාරීන් අදාළ ආයතන වෙත දන්වා තිබුණේ චැම්පියන් පුලා නම් නෞකාව ශ්‍රි ලංකාවට අවශ්‍ය පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40000ක් සමඟ සේන්දු වන බවයි.

එම නෞකාව රුසියානු වරායක සිට ඉන්දියාව බලා ගමන් කරමින් සිටියදී මෙලෙස මෙම නෞකාව ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නට  බලධාරීන් උත්සාහ ගෙන ඇති බව සඳහන් වේ.

කෙසේ වුවද මෙම නෞකාව යම් හේතුවක් නිසා කොළඹට ගෙන්වා ගැනීමට නොහැකි වී ඇති අතර ඊට බලපෑ හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත.

RelatedPosts

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

කෙසේ වුවද මෙම පෙට්‍රල්  නෞකාව මුලින් සැලසුම් කළ ගමනාන්තය වන ක්‍රිෂ්ණපට්නම් වරාය වෙත ඊයේ (24) රාත්‍රී 7.00ට සේන්දු වී ඇත.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ද ඔහු විසින් අද හෙට එන බව කියූ පෙටුල් නෞකාව පුමාද වන බව සිය නිල ටිව්ටර් ගිණුම හරහා ප්‍රකාශයට පත් කළ අතර ඒ පිළිබඳව සමාව ඉල්ලූ ඔහු යළි පෙට්‍රල් නැවක් එන දිනය නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි බවද සඳහන් කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මත්කුඩු ජාවාරමේ ඔත්තුකරුවන් මරා දැමීමේ කුලී ඝාතකයා ගැන තොරතුරු හෙළි වේ…

Next Post

මහ බැංකු අධිපති නන්දලාල් ඉවත් කර රට පටලන්න එපා… අගමැතිට පොහොට්ටුවෙන් අනතුරු ඇඟවීමක්!

Related Posts

T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!
  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.