බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආහාර හිඟයක් ඇති නොවන බවට කෘෂිකර්ම ඇමති දෙන්නේ “හොර සහතිකයක්“ ද?

by editor
දෙසැම්බර් 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • කතා කරන්නේ වගා කළ කුඹුරු ප්‍රමාණය විතරයි… ඉන් ලැබෙන අස්වැන්න ගැන නොවෙයි… රටේ අහාර හිඟයක් ඇති නොවීමට හෙක්ටයාරයකින් අපේක්ෂිත ටොන් 3.5ක අස්වැන්නක් ලැබිය යුතුයි…

සෑම දිස්ත්‍රික්කයකම කුඹුරු ඉඩම් වලින් සියයට 90ත් 95ත් අතර ප්‍රමාණයක් මේ වන විට වගාකර තිබීම හේතුවෙන් රට තුළ ආහාර හිඟයක් ඇති වන බවට ඇතැමුන් සිදු කරන ප්‍රකාශ පිළිගත නොහැකි බවත් එවැනි අර්බුදයක් කිසිසේත්ම ඇති නොවන බවත් කෘෂිකර්ම ඇමති මහින්දානන් අලුත්ගමගේ පවසයි.

කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරන්නේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා විසින් වගාකළ කුඹුරුවලින් සියයට 90ක ප්‍රමාණයක අපේක්ෂිත අස්වැන්න නොලැබීමේ අවදානමක් ඇතැයි ප්‍රකාශ කර තිබිය දීය. ඔහුට අනුව වගා කර ඇති බිමි ප්‍රමාණය හෙක්ටයාර හත් ලක්ෂ අසූ දහසකි.  ප්‍රශස්ත යෙදවුම් යටතේ හෙක්ටයාරයකින් අපේක්ෂිත අස්වැන්න ටොන් 4.3කි. එහෙත් මෙවර නිසි කලට නිසි යෙදවුම් ගොවීන්ට ලබා දීමට නොහැකි නිසා අස්වැන්නේ හායනයක් අපේක්ෂා කරන බවත් සමස්ථ වගාබිම් ප්‍රමාණයෙන් සියයට 90කින් අපේක්ෂිත අස්වැන්න නොලැබීමේ අවදානමක් පවතින බවත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි. ඔහුට අනුව ආහාර හිඟයක් ඇති නොවන්නට ඇති සාධකයක් වේ නම් ඒ පසුගිය යල කන්නයේ අස්වැන්නෙහි අතිරික්තයක් පැවතීමය.

එහෙත් මෙම අතිරික්තය ඇත්තේ රජයේ ගබඩාවල නොව, පුද්ගලික මෝල් හිමියන් සතුවය.

ආහාර හිඟයක් ඇතිවිය හැකි බවට පුරෝකථනය කළ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රධානම පෙළේ විද්වතෙක් මෙන්ම හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය සෞභාග්‍යයේ දැක්ම වෙනුවෙන්  සකස්කළ කණ්ඩායමේ ප්‍රධානම වෘත්තිකයෙක් වූ කෘෂිකර්ම ලේකම් උදිත් කේ ජයසිංහ සියතනතුරුන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබිණි.

RelatedPosts

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

මෙම ඉවත්කිරීම සිදුවන තුරු කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ඒ බව දැනගෙන සිටි නැති බව මාධ්‍ය වාර්තා කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බරපතල ගෑස් පිපිරීමක්… නිවෙසක් විනාශයි… ජීවිත රැසක් අනූ නවයෙන් බේරෙයි…

Next Post

“උදිත් උඹේ මොළේ හොඳ නැද්ද?“… හිටපු කෘෂිකර්ම ලේකම්ගෙන් මිතුරන් ඇසූ කතාව!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.