අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආසියාවේ සහ යුරෝපය යා කළ පෙකෙණිවැල රතු මුහුදේ දී සුන් වෙයි…

by editor
මාර්තු 6, 2024
in පුවත්
Four-Red-Sea-undersea-cables-damaged-
Share on FacebookShare on Twitter

ආසියාව සහ යුරෝපය අතර සිදුවන දත්ත ගමනාගමනයෙන් 25%කට බලපාන රතු මුහුදේ දිය යට ඇති සන්නිවේදන කේබල් කිහිපයක් කපා හැර ඇති බව ටෙලිකොම් සමාගමක් සහ එක්සත් ජනපදයේ අදාල නිලධාරියෙක් පසුගියදා ප්‍රකාශ කර තිබෙනවා.

හොංකොං පදනම් කරගත් HGC Global Communications පවසා තිබුනේ කේබල් 15 න් 4 ක් කපා හැරීමට ලක්ව ඇති බවයි.

මෙම තත්වය ඇති වීමට හේතුව තවමත් පැහැදිලි වී නැති අතර මෙම රැහැන් හිතාමතාම කපා දැමුවාද නැත්තම් නෞකාවක නැංගුරමක් මගින් ඇද ගැනීමට ලක්ව තිබෙනවාද යන්න සොයා බැලීමට උත්සාහ කරන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා.

බලපෑමට ලක් වූ කේබල් වන්නේ Seacom, TGN, AAE-1 සහ EIG ය. කෙසේ වෙතත් එය මැද පෙරදිග සන්නිවේදන ජාලවලට සැලකිය යුතු බාධාවක් සටහන් කරනු ඇති බව හොංකොං පදනම් කරගත් ටෙලිකොම් සමාගම පසුගිය සතියේ ප්‍රකාශ කර තිබුනා.

දිය යට කේබල් හැඳින්වෙන්නේ අන්තර්ජාලය මෙහෙයවන අදෘශ්‍යමාන බලවේගය ලෙසයි. මෑත වසරවලදී ගූගල්, මයික්‍රොසොෆ්ට්, ඇමේසන් සහ ෆේස්බුක් මෙටා වැනි අන්තර්ජාල දැවැන්තයින් විසින් මේ සදහා අරමුදල් සපයනු ලබනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ ආකාරයට රතු මුහුදේ කේබල් විනාශ වීම සිදු වී තිබුනේ හූති කැරලිකරුවන් කේබල් ඉලක්ක කර ගැනීමේ හැකියාව පිළිබඳව යේමන රජය මගින් නිල වශයෙන් අනතුරු ඇඟවීමක් සිදුකර සති කිහිපයකට පසුව වීම  විදෙස් මාධ්‍ය අවධානයට ලක්කර තිබෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපායට නොවැටී මේ පාර දිගේ පාරාදීසියට එන්න… ජනපති රටට ආරාධනා කරයි! .

Next Post

රටට දෛනිකව අවශ්‍ය බිත්තර ලක්ෂ 60 රට තුළ නිශ්පාදනය වෙනවා… මිල පාලනය කරන්න අතරමැදි මාෆියාකරුවන් පාලනය කරන්න… බිත්තර නිශ්පාදකයෝ රජයට කියති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.