බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආසනවලට වඩා මගීන් ගත්තොත් පොදු ප්‍රවාහන සේවා අත්හිටුවනවා – දිලුම් අමුණුගම

by editor
අගෝස්තු 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් අවදානමත් සමඟ සක්‍රීය නොකළ යුතුව තිබූ පොදු ප්‍රවාහන සේවා යළි සක්‍රීය කළේ ජනතාව සහ බස් කර්මාන්තයේ නිරත පුද්ගලයින් පිළිබඳ සිතා බවත් ආසන ගණන ඉක්මවා මගීන් ප්‍රවාහනය නොකරන ලෙස ලබාදී තිබෙන උපදෙස් නොතකමින් රියදුරු කොන්දොස්තරවරු කටයුතු කළහොත් අකමැත්තෙන් වුවද පොදු ප්‍රවාහන සේවා අත්හිටුවීමට සිදුවන බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම පවසයි.

සෞඛ්‍ය උපදෙස් නොතකමින් ආසන ගණන ඉක්මවා මගීන් ප්‍රවාහනය කළ බස් රථ 70 ක පමණ ධාවන බලපත්‍ර අවලංගු කර තිබෙන බවද රාජ්‍ය ඇමතිවරයා කීය.

මහනුවරදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

අන්තර් පළාත් ධාවන බලපත්‍ර 20 ක් හා පළාත් තුළ ධාවන පත්‍ර 50 ක් මෙලෙස අවලංගු කර තිබෙන බවද හෙතෙම කීවේය.

කොවිඩ් අවධානම ඉහළ ගොස් තිබෙන අවස්ථාවේ මගී ජනතාව මෙන්ම බස් රථ රියදුරු හා කොන්දොස්තරවරු වගකීම් සහගතව කටයුතු කිරීම වැදගත් බවද ඔහු පෙන්වා දුන්නේය.
ආසන ගණනට ඉක්මවා මගීන් ගෙනයන බස් රථ නිරෝධායන නීතිය යටතේ අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට උපදෙස් ලබාදී තිබෙන බවත් මෙම තීරණයට සියලු බස් හිමියන් කැමැත්ත පළකර තිබෙන බවත් කී ඇමැතිරයා බස් රථයක් වැඩිපුර මගීන් ගෙනගිය හොත් එහි සම්පූර්ණ වගකීම රියදුරු කොන්දොස්තරුවරු බාරගත යුතු බවද අවධාරණය කළේය.

රජයේ සේවකයින් සේවයට වාර්තා කළයුතු ආකාරය දැක්වෙන් නව චක්‍රලේඛයක් නිකුත්කර තිබෙන බවත් එය ලංගමට අදාළ නොවන බැවින් සභාපතිවරයා සියලු සේවකයින් අද (09) සේවයට වාර්තා කළ යුතු බවට නිවේදනයක් නිකුත් කළ බවත් ඔහු කීවේය.

රජය මගින් නිකුත් කළ නව චක්‍රලේඛණයට අනුව බස් රථ හා දුම්රිය ධාවන කාලසටහන් වෙනස්කර තිබෙන බවත් මේ නිසා අනවශ්‍යය තදබදයකින් තොරව පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කළ හැකි බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඓතිහාසික සොයිසා ගොඩනැගිල්ල කඩන්න බෑ…සංරක්ෂණට සැලසුම් දීලා තියෙන්න… එතනින් එහාට මා දන්නෙ නෑ…

Next Post

ෆයිසර් මාත්‍රා ලක්ෂයක් කටුනායකට….

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.