අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආලය විවාහ එපා කියන චීන තරුණ තරුණියන් රජයට හිසරදයක් වෙයි

by Lankasara News
ජූලි 20, 2023 - Updated on ජූලි 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

චීන තරුණ ප්‍රජාව විවාහය, පෙම් සබඳතාව සහ දරුවන් බිහිකිරීම සම්බන්ධයෙන් දරන්නා වූ ආකල්පය චීන රජයේ දැඩි කනස්සල්ලට කරුණක් වී ඇති බව ඒෂියා ටයිම්ස් වාර්තා කරයි.

ඒ අනුව මෙම තත්ත්වය චීනයේ ඉදිරි ආර්ථික සහ ශ්‍රම බලකාය සම්බන්ධයෙන් දැඩි අවිනිෂ්චිත බවක් නිර්මාණය කිරීමට සමත්ව ඇති බවද එරට නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.

මීට පෙර ජූනි 15 වන දින ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ ප්‍රකාශක ෆූ ලින්ග්හුයි පැවසුවේ වයස අවුරුදු 16 සහ 24 අතර පුද්ගලයින් මිලියන හයක් තවමත් රැකියා සොයමින් සිටින බවයි. මීට අමතරව, නව උපාධිධාරීන් මිලියන 11.6 ක් පමණ සිටින අතර, ඔවුන් ඉක්මනින් රැකියා වෙළඳපොළට පිවිසෙනු ඇති බවත්ය.

ඒෂියා ටයිම්ස් පුවත්පතට අනුව, අදාල දත්ත සඳහා සැලකිල්ලට ගෙන ඇති වයස අවුරුදු 24 දක්වා පමණක් වූ පිරිස වුද පමණි, නමුත් වසර අවුදරු 30 ඉක්මවූ විශාල පිරිසක්ද තවමත් අස්ථාවර ආදායම් මට්ටම් හේතුවෙන් විශාල වශයෙන් පීඩා විඳිති.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ අතර අදාල තරුණ පිරිසෙන් ඇතමෙක් තමන්ට නැත හතරක් ඇති පිරිස ලෙස හඳුන්වයි. එනම් ඔවුන් ආලය කිරීම, විවාහ වීම, නිවසක් මිලදී ගැනීම හා දරුවන් වැදීමට අදහසක් නැත යන පිරිස් ලෙසින් හදුන්වනු ලබවයි.

මෙම නැත හතරක් ඇති පිරිස් යනු අද වන විට චීනය තුල ඉතා ඉහළ ප්‍රවනතාවයක් ඇති ජීවන රටාවක් බවට පත්ව ඇති අතර ඔවුන්ට අන්තර්ජාලය පුරාද දැඩි ධනාත්මක ප්‍රතිචාරයක් ලැබෙමින් පවතී. මේ අතර මෑතකදී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් 30 හැවිරිදි පුද්ගලයෙකු පැවසුවේ “බොහෝ අය තමන්ගේ සහකරු නිවාස හිමියන් වනු ඇතැයි අපේක්ෂා කරනවා ඒත් අද වන විට දේපල මිල ඉතා ඉහළ ගිහින් තිබෙනවා.“ යනුවෙනි.

ඒ අනුව අදවන විට බොහොමයක් තරුණ පිරිස් අනවශ්‍ය මූල්‍ය ගැටලු වලට මැදිහත් නොවී තනිකඩ ජීවිතයක් ගතකිරීමටත් නිදහස් මනසත් සහිතව කාලය ගත කිරීමටත් වැඩි කැමැත්තක් දක්වන බවට පෙනි යන බවද චීන මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Share69Tweet43
Previous Post

ඇමති ප්‍රසන්නගේ ඉඩම් කොල්ලය හෙළි කළ රන්ජීවි ට එරෙහිව තලංගම පොලිසිය දැමූ නඩුවෙන් ඇය නිදොස් වී නිදහස්!

Next Post

නඩු භාණ්ඩ ලෙස තිබුණු කේරල ගංජා නඩු භාණ්ඩ ගබඩාවෙන් උස්සා විකුණන්න ගිය අධිකරණ සේවකයා බඩුත් එක්කම කොටු….

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.