සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආර්ථිකය ස්ථාවර වෙලා… එහි ප්‍රතිඵළ ජනතාවට දැනෙමින් තිබෙනවා… ඇමති නලින්ද නුවර ඇවිත් කියයි!

by editor
අප්‍රේල් 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ආර්ථික ස්ථාවර වී එහි ප්‍රතිඵල ජනතාවට දැනෙමින් පවතින බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස අද මනුවරදී පැවසුවේය. ආර්ථිකය පරිපූර්ණ වශයෙන් ස්ථාවර වන බවත් ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයෙන් යුක්තව මෙම රජය පසුවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ මහනුවර ඓතිහාසික ශ්‍රී නාථ දේවාල භූමි පරිශ්‍රයේදී ඊයේ (16) පැවැති හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, රටේ මේ දක්වා නොවිසදුණු ගැටලුවලට විසඳුම් ලබාදීමට රජයට හැකියාව ලැබුණු බවත් ලක්ෂ දහසයක් පමණවන රජයේ සේවකයින්ට සහ පුද්ගලික අංශයේ සේවකයන් සඳහා අය වැය මගින් වැටුප් ඉහළයාමක් සිදුකළ බවත් කීවේය. පාසල් දරු දැරියන් ද වෙනත් සහන ලබා ගත යුතු පාර්ශවයන් සඳහා ද සහන ලබාදී ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය. ප්‍ර

එමෙන්ම බිඳ වැටුණු සෞඛ්‍ය ක්ෂේත්‍රය යථාවත් කරමින් තිබෙන බව කී අමාත්‍යවරයා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු මතුවී ඇත්තේ 2022- 2023 වර්ෂවල ඖෂධ ඇණවුම් කිරීමේ දී මතුවූ අක්‍රමිකතා හේතුවෙන් යැයි ද පැවසුවේය. උපකරණ ගැටලු, ඖෂධ හිඟයන් ආදිය සඳහා ක්ෂණික විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව කී හෙතෙම ඉදිරි මාස කිහිපය තුළදී මහජනයා බලාපොරොත්තුවන පරිදි ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට හැකිවනු ඇතැයි ද කීවේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සක්‍රීය වී යටපත් වී ඇති පරීක්ෂණ ක්‍රියාත්මක කිරීම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කාර්යක්ෂමවීම හා පරීක්ෂණ වේගවත් වීම, නීතිපති දෙපාර්තමේන්තුව මගින් අධිචෝදනා ගොනු කිරීම ආදී නෛතිකමය අංශයේ ක්‍රියාත්මකවීම් මේ වනවිට ස්වාධීන අයුරින් ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා රජය මගින් සිදු කරන්නේ එම ආයතන සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීම පමණක් යැයි ද පැවසුවේය.

වංචා, දූෂණ, ඝාතන, දේශපාලන වැරදි ආදිය ජාලගත වී ඉතාමත්ම බරපතල අයුරින් පැවති බවත් ඒ සියල්ල ඝාතන වශයෙන් නොව දේශපාලන කුමන්ත්‍රණ වශයෙන් හැදින්විය හැකි යැයි ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස තව දුරටත් සඳහන් කළේය.

RelatedPosts

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගම්පහ වෙඩි තැබීම පසුපස ගණේමුල්ල සංජීවගේ කල්ලිය!

Next Post

සුද්දන්ට සුද්දියන්ට හෙළිකොට්ටෙන් දළදා පුදබිමේ සිරි විඳින්න අවස්ථාවක්… සල්ලි තියනවා නම් ඉතින් ඔයාලත් ට්‍රයි කරන්න පුලුවන්…

Related Posts

පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  
  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….
  • පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.