අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආනයනික භාණ්ඩ 600ක් තහනම් කිරීමේ මුදල් අමාත්‍යාංශ යෝජනාව කැබිනට් මණ්ඩලයට…

by editor
මාර්තු 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ආනයනය තහනම් කිරීමේ අපේක්ෂාවෙන්  අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ලැයිස්තුවක් මුදල් අමාත්‍යාංශය විසින් අද (07) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.  ආටිගල පැවසීය.

එම ලැයිස්තුවට අදාළ අමාත්‍ය මණ්ඩල නිර්දේශය ලැබීමෙන් පසු ඊට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන බව ද ඔහු වැඩිදුරටත්  කීවේය.

පවතින විදේශ විනිමය අර්බුදයට පිළියමක් ලෙස අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය 600ක් ආනයනය කිරීම රජය විසින් මීට පෙර තාවකාලිකව අත්හිටුවනු  ලැබුවේය.

වාර්තාවලට අනුව, විනිමය අනුපාතිකයේ ස්ථායීතාවය සහ විදේශ මුදල් වෙළෙඳපොළ ද්‍රවශීලතාවය ආරක්ෂා කර ගැනීම සඳහා, විශේෂයෙන්ම සමපේක්ෂණ ස්වභාවයේ අධික ආනයනයන් අධෛර්යමත් කිරීම මගින් රජය අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය සීමා  කිරීම මෙහි අරමුණ වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 600ක් ආනයනය කිරීම අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය යෝජනා කරන බව නිල ආරංචි මාර්ග සඳහන් කළේ, ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් ඉදිරිපත් කර ඇති එම භාණ්ඩ සඳහා පමණක් බදු වැඩි කිරීමට   ඉල්ලා තිබූ යෝජනාවේ වාසි සහ අවාසි සලකා බලමිනි.

මෙම අත්‍යාවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය කිරීම අධෛර්ය කිරීමට  බදු වැඩි කිරීම විකල්පයක් බැවින්  වඩාත්ම සුදුසු දේ ලෙස සලකා එම භාණ්ඩ   තහනමට අමාත්‍යාංශය තීරණයක් ගෙන ඇති බව ඔවුහු පැවසූහ.

මහ බැංකු දත්ත වලට අනුව, පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා වන වියදම 2020 දී ඩොලර් මිලියන 3401.66 සිට 2021 දී ඩොලර් මිලියන 3848.71 දක්වා ඩොලර් මිලියන 447.05 කින් වැඩි වී ඇත..

කෙසේ වෙතත්, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ  600-700 දක්වා ආනයනය තහනම් කිරීමෙන් රටට අහිමවන  බදු ආදායම සියයට 5 සිට 10 දක්වා අඩු වනු ඇති බව තාවකාලික ඇස්තමේන්තු සහ ගණිතමය ආකෘති අනාවැකි පළ කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුද කටයුතු සදහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග මුලතිව් යුවලක් අත් අඩංගුවට…

Next Post

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිට අගමැතිගෙන් දොස්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.