බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආනයන සීමා බොරුවක් වෙයි… 2018න් පසු වැඩිම ආනයන වියදම් මාර්තුවේ දී…. මහ බැංකුව කියයි…

සීනී රසකැවිලි ලෙකු ළූණු අර්තාපල් වලට ඩොලර් මිලියන 94.2ක්..

by editor
ජූනි 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ආනයන සිමා කිරිමේ ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක වුවද මේ වර්ෂයේ මාර්තු මාසයේ වෙළඳ භාණ්ඩ ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 1.926 දක්වා විශාල වශයෙන් වැඩිවි ඇති බැව් ශ්‍රි ලංකා මහබැංකුව පවසයි

ශ්‍රි ලංකා මහබැංකුවේ ආර්ථික පර්යේෂණ දේපාර්තමේන්තුව මගින් නිකුත්කොට ඇති වාර්තාවට අනුව 2018 වර්ෂයේ මාර්තු මාසයෙන් පසු වාර්තා වු ඉහලම මාසික ආනයන වියදම මෙම වර්ෂයේ මාර්තු මාසයේ වාර්තා වු බවද ශ්‍රි ලංකා මහබැංකුව මගින් නිකුත්කොට ඇති වාර්තාවේ සඳහන් වේ.

2020 වර්ෂයේ මාර්තු මාසයේ ආනයනික වියදම ඇමරිකානු ඩොලර් මිලියන 1205කි.

ආහාර හා පාන වර්ග මෙන්ම ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ ආනයන ඉහළයාමත් සමග 2021 වර්ෂයේ මාර්තු මාසයේ පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම 2020 වර්ෂයේ මාර්තු මාසයට සාපේක්ෂව සියයට 42කින් ඉහළ ගොස් ඇති බවද මහබැංකු වාර්තාවේ සදහන් වේ.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

සිනි හා රසකැවිලි ආනයනය කිරිම සදහා ඇමරිකානු ඩොලර්මිලියන 50.8ක්, එළවළු ලොකු ළුෑණු ආර්තාපල් ආනයනය කිරිම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 43.4ක් වැය වී ඇත.

මාර්තු මාසයේ පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 379.6ක්, ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ සදහා ඩොලර් මිලියන 189.9ක්, අන්තර් භාණ්ඩ සදහා ඩොලර්මිලියන 1129.9ක්, ආයෝජන භාණ්ඩ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 416.3ක්, වැය වි ඇති බවද මහබැංකු වාර්තවේ සඳහන් වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යුක්‍රේනයේ දී අලුත්වැඩියා කළ ඇන්ටනෝව් යානා තුනක් ඊයේ දිවයිනට…

Next Post

ජංගම වෙළන්දන්ට බලපත්‍ර දීමට පෙර පී.සී.ආර්. කරන්න. පී.එච්.අයි ලා ඉල්ලති

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.