බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආදි වාසීගමේ සිදුවූ ගෑස් පිපිරිල්ල… ලිපයි සිලින්ඩරෙයි අරන් තියෙන්නේ මාලේ උකස් කරලා…

සිලින්ඩරය ගෙවත්තට විසිකරලා... අපරාදෙ සල්ලි... ආදිවාසී මහ ඇත්තෝ කියති.

by editor
දෙසැම්බර් 2, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

දිඹුලාගල දලුකාන ගම්මානයේ ආදිවාසී නිවසක අද (03)    සවස 2ට පමණ  ගෑස් ලිපක් පිපිරී එම ගෑස් ලිප විනාශ වී ඇති අතර නිවසේ කිසිවකුටත් හානියක් සිදු වී නොමැත.

තම නිවසේ ගෑස් ලිප දැල්වීමට  යෑමේ දී එක්වරම    ගෑස් ලිප පුපුරා ගිය බව දලුකාන අංක  25   ලිපිනයේ පදිංචි  ආදිවාසි කාන්තාවක් වන 27 හැවිරිදි  දෙදරු මවක්වන  රෝසප්පුගේ සුජීවා ප්‍රියදර්ශනී  අප සමඟ කීවාය.

තමන් මේ  පිළිබඳව  හදිසි දුරකථතන ඇමතුම් අංශය  ඇමතුවද ඊට ප්‍රතිචාරයක් නොලැබුන බවත් ගෑස් ලිප පිපිරීම් පිළිබඳ මනම්පිටිය පොලිසියට පැමිණිල්ලක් යොමු කරනබවත් ඇය කීවාය.

තමන් මීට පෙර  දර භාවිතා කරමින්  ඉහුම් පිහුම් වැඩ කර ගත් බවත්, පවතින අධික වර්ෂාව නිසා   දර සොයාගෙන ඒමට අපහසු බැවින් සිය  රත්තරන්  මාලය බැංකුවේ   උගසට තබා අලුතින් ගෑස් ලිපක් සහ ගෑස් සිලින්ඩරයක් ලබාගත් බවත්, සති දෙකක කාලයක තුළදී එය පිපිරී  යෑම හිතාගත නොහැකි බවත් ඇය කීවාය.

RelatedPosts

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

නිවැසියන් විසින්    ගෑස්  සිලින්ඩරය දැන් ගෙවත්තට විසි කර ඇති අතර, මෙම තත්ත්වය මත තම පවුල්ම දැඩි අසරණබවට   පත්වූ බවද නැවැසියෝ සඳහන් කළහ.

ආදිවාසි දෙදරු මවගේ පියා වන  69  වියැති රෝසප්පුගේ  පුංචිබණ්ඩා සඳහන් කළේ තමන්, ආදිවාසීන් ලෙස කිසිදු කලක ගෑස් ලිප් වලින් උයාපිහා නොමැති බවත්, දර, පොල් ලෙලි, භාවිතයෙන් එකල  ඉහුම්, පිහුම් සිදුකළ බවත්, වත්මන් කාන්තාවන් පහසුව බලා  ගෑස් ලිප් වලින් උයන්නට ගොස්, මුදලුත් ජීවිතත් විනාශය  කරගන්නා බවත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ධනංජය 153යි… ඇඹුල් 25යි… ධනංජය ඇඹුල් එක්ක තනි සටනක…

Next Post

ආණ්ඩු හදන්න මාධ්‍යයට පුළුවන් වුණා ඒත් ආණ්ඩු රකින්න මාධ්‍යයට බෑ

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.