අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආදාහයනට විරෝධය පා ඥාතීන් කොවිඩ් මල සිරුර පේරාදෙණිය රෝහලේ අත්හැර ගිහින්…

මහනුවර පළමු කොවිඩ් මරණය අර්බුදයක්..

by editor
නොවැම්බර් 30, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර    මුල්ම කොවිඩ් මරණය ලෙස අද (30) වාර්තා වුණු  මුස්ලිම් ජාතික පුද්ගලයාගේ මෘත ශරීරිය භූමිදානයට ඉඩ නොදීම නිසා එම සිරුර භාර ගැනීමටත්, මරණ සහතිකය රැගෙන යෑමටත්,  ජාත්‍යාන්තර නිරෝධායන නීති ප්‍රකාරව සිදුකරන ආදාහනයට අවශ්‍ය කිසිම මුදලක් ලබා නොදීමටත් කටයුතු කළ මිය ගිය අයගේ ඥාතීහු මල සිරුර පේරාදෙණිය රෝහලේ දමා මීට ස්වල්ප වෙලාවකට පෙර පිටව ගොස් ඇත.

අසනීප තත්වයක් නිසා පේරාදෙණිය ශික්ෂණ රෝහලට රැගෙන ඒමේ දී ජීවිතක්ෂයට පත් වූ 73 හැවිරිදි පුද්ගලයාට කොවිඩ් ආසාදනය වී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ලබාගත් පී.සී.ආර්. වාර්තාවලින් සනාථ වූ බව පේරාදෙණිය රෝහලේ හදිසි මරණ පරික්ෂක අමල් ජයවර්ධන පැවසුවේය.

එසේ තහවුරු වීමත් සමග කඩිනමින් දේහය ආදහනය කළ යුතු නිසා පේරාදෙණිය රෝහල් අධ්‍යක්ෂවරයාත්, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාත්, හදිසි මරණ පරීක්ෂකවරයාත් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා මහයියාව ආදාහනාගාරය රාත්‍රී 7ට කාලය වෙන් කරගෙන ඇත.

එහෙත් මේ අවස්ථාවේ රෝගියාගේ ඥාතීහු දැඩි විරෝධය දක්වමින් දේහය භූමිදාන කිරීමට අවශ්‍ය බව දන්වා මරණ සහතිකයත් ප්‍රතික්ෂේප කර, ආදාහනය සඳහා අවශ්‍ය පෙට්ටිය, බහාලුම්, අදාහනාගර වියදම් වලට අවශ්‍ය මූලික ගෙවීම් සිදු නොකර  රෝහලින් පිටව ගොස් ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ වනවිට කොවිඩ් ආසාදිත මිය ගිය පුද්ගලයාගේ දේහය මේ වනවිට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ අධිශීතකරණයක තැන්පත් කර ඇත.

මල සිරුර ඥාතීන් විසින් භාර නොගතහොත් අධිකරණ නියෝගයක් මත ආදාහනය කරන බව මේ පිලිබඳව කළ විමසීමක දී පේරාදෙණිය රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රාණ ඇපයේ සිටි බන්ධනාගාර නිලධාරීන් 09 නිදහස්… රිමාන්ඩ් සිරකරුවන් පිරිසක් වැලිකඩට..

Next Post

හන්තානේ අක්කර සීයක් බිරිඳට දුන් ඇමතිගේ තොරතුරු හෙට එළියට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.