සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවේ රස පරීක්ෂක වාර්තා තැපැලේදී නැති වීම ගැන පරීක්ෂණ කරන්න ඉල්ලීමක්!

by Lanka Sara Editor
සැප්තැම්බර් 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

ලියාපදිංචි තැපෑලෙන්  අදාල උසාවිය වෙත යොමු කරනු ලබන  ආණ්ඩුවේ රස පරික්ෂකගේ වාර්තා  ලියාපදිංචි තැපෑලේ දි නැති වීම සම්බන්දයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බවට  යුක්තිගරුක හා නිතිගරුක සමාජයක් පිළිබඳ  ආංශික අධික්ෂණ කාරක සභාව විසින් පාර්ලිමෙන්තුවට  ඉදිරිපත්කොට ඇති වාර්තාවේ සඳහන් වේ.

ආණ්ඩුවේ රස පරික්ෂකගේ වාර්තා ලියාපදිංචි තැපෑලෙන් ආදල උසාවි වෙත යොමුකරනු ලබයි. එසේ යොමුකරනු ලබන බොහෝ වාර්තා  නැවත ඉදිරිපත් කරක ලෙස උසාවි මගින් ඉල්ලා සිටින අතර  එම වාර්තා නොලැබුනු බවට උසාවි මගින් හේතු වශයෙන් සඳහන් කරන බවද මෙම වාර්තාවේ සඳහන් වේ. එම නිසා  මේ සම්බන්දයෙන් විධිමත් පරික්ෂණයක් කිරීම සුදුසු  බවට කමිටුව විසින්   නිරික්ෂණය කොට තිබුණි. රස පරක්ෂක  වාර්තා නැවත ලබා දීම සදහා  යම් කාලයක් ගත වන බැවින්  අදාල නඩු කටයුතු ප්‍රමාදවන අතර  ඉන් අගතියට පත් පාර්ශවයන්ට බලවත් අසාධාරණයක් වන බවද   ආංශික කමිටුව විසින් ඉදිරිපත් කරනු ලබන වාර්තාවේ සඳහන් වේ.

අආණ්ඩුවේ රස පරික්ෂකගේ වාර්තා ප්‍රමාද වීම සඳහා රසායනික ද්‍රව්‍ය, අනිකුත් ද්‍රව්‍ය, මෙන්ම යන්ත්‍රසූත්‍ර හා අමතර කොටස්වල හිඟතාවයක් පවතින බවට මෙකි වාර්තාවේ සඳහන් වේ.  එමෙන්ම රස පරික්ෂක දේපාර්තමේන්තුවේ තනතුරු 113ක් පුරප්පාඩුව පවතින අතර  එම තනතුරු 25ක් විද්‍යාත්මක සේවයේ බවත් රස පරික්ෂකගේ වාර්තා ප්‍රමාද වීම සඳහා මෙම තත්වයද හේතු වී ඇත. එමෙන්ම ඇතැම් පොලිස් නිලධාරින් විසින් නීතියට පටහැනිව සිදුකරනු ලබන අත්තනෝමතික ක්‍රියාකලාප හේතුවෙන්  බන්ධනාගාර, අධිකරණ, ආණ්ඩුවේ රස පරික්ෂක යන ආයතනවල නිලධාරින් මෙන්ම  සමාන්‍ය මහජනතාවද බලවත්  අසාධාරණයට ලක්වන බවද මෙම කමිටුව මගින් ඉදිරිපත්කොට ඇති වාර්තාවේ සඳහන් වේ. ආණ්ඩුවේ රස පරික්ෂක  දේපාර්තමේන්තුව විසින්  නිකුත් කරනු ලබන වාර්තා ප්‍රමාද වීම සම්බන්දයෙන් මෙම වාර්තාව නිකුත්කොට තිබුණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

රට පුරා තීව්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 15763ක්!

Next Post

මනම්පිටිය මහවැලි ගඟෙන් හමු වුණේ පෞරාණික මැටි කල දෙකක්..!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.