බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවට ශ්‍රී.ල.නි.ප.ය එක්වීමට විරුද්ධ වූ දයාසිරි පන්නා මෛත්‍රි යළි රනිල් එක්ක එක් වෙන්න යයි…

දයාසිරි පැන්නුවේ ආණ්ඩුව සමග ශ්‍රි.ල.නි.ප දීගයට එරෙහි වීම නිසා....

by editor
සැප්තැම්බර් 7, 2023
in පුවත්
maithripala-sirisena-
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමස්ථ පක්ෂය ලෙසින් රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වය යටතේ ආණ්ඩුවට එක්වීමට මහලේකම්වරයා ලෙස දැඩිව විරෝධය පල කිරීම නිසා දයාසිරි ජයසේකර පක්ෂයේ මහලේකම් ධූරයෙන් පන්නා දමා පක්ෂ සාමාජිකත්වයත් අත්හිටුවීමේ බරපතල තීරණය පක්ෂ නායක සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රැගෙන ඇති බව  වාර්තා වේ. 

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අඩක් මේ වනවිටත් පක්ෂයෙන් බිඳි ආණ්ඩුවට එක් වී ඇත. ඒ තත්ත්වය තුළ දැනට ආණ්ඩුවේ  කැබිනට් අමාත්‍ය ධූර දරන නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මුලුමනින්ම ආණ්ඩුවට එක් කරගැනිම සඳහා ආණ්ඩුවේ සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන් සමග සාකච්ඡා ආරම්භ කර තිබී ඇත

කෙසේ වෙතත් පක්ෂයේ මහලේකම් ලෙස දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට එක්වීම පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  දේශපාලනය ද අවසන් කරන ඉතාම වැරදි තීන්දුවක් බව දක්වමින් දැඩි සේ විරෝධතාවය පල කර තිබේ.  කෙසේ වෙතත් මේ වනවිට මෛත්‍රීපාල සිරිසේන ඇතුළු බහුතර කණඩායමේ මතය වී ඇත්තේ පවතින තත්ත්වය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට  පැවැත්මක් තිබෙන්නේ ආණ්ඩුව සමග එක් වී  දැනට කරගෙන යන වැඩපිළිවෙළට සහයෝගය දිමෙන් පමණක්  බවය.

මේ සම්බන්ධව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නායකත්වය සහ ආණ්ඩුවේ ප්‍රධානීන් සමග දිගින් දිගටම සාකච්ඡා පැවැත්වූ බවත්,  මේ ආකාරයෙන් ආණ්ඩුවට එක්වීම පිළිබඳ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මුල සිටම විරුද්ධත්වය පල කිරීම නිසා පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන ඔහු සමග දැඩි අමනාපයෙන් පසුවී ඇති බවත් වාර්තා වේ.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

අවසාන වශයෙන් දයාසිරි ජයසේකර මහලේකම් ධූරයෙන් ඉවත් කර, පක්ෂ සාමාජිකත්වය ද අත්හිටුවා වැඩ බලන මහලේකම් ලෙස සරත් ඒකනායක පත් කරගැනීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට එක්වීමේ සාකච්ඡා සාර්ථකව පවත්වාගෙන යන බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අප්‍රසාදයට පත්වූ වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරියට කැබිනට් අනුමැතියෙන් සේවා දිගුවක් දෙන්න සූදානමක්!

Next Post

මෛත්‍රී තාත්තා දයාසිරි පුතාගේ බෙල්ල කැපූ හැටි දයාසිරි පුතාම කියයි!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.