බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුව… දැන් ඉගෙන ගත්තා ඇති… වැඩ කරමු… පොහොට්ටු මන්ත්‍රී ආණ්ඩුවට යෝජනා කරයි..!

by editor
ඔක්තෝබර් 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

වත්මන් රජය දැන් ඉගෙන ගන්නට උත්සාහ දැරුවා ඇති බවද පරිනත  ආර්ථික සාමාජීය දේහපාලන විශේෂඥයන්ගෙන් උපදෙස් ලබාගෙන රට ඉදිරියට ගෙන යා යුතුව ඇතැයිද ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ගාල්ල දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චන්දිම වීරක්කොඩි  පවසයි.

ඔහු මේ අදහස් පලකළේ අද   (17) ගාල්ලේ දී පැවති මාධ්‍ය හමුවකදී අදහස් පලකරමිනි.  මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චන්දිම වීරක්කොඩි  මෙසේද පැවසීය.

“ලාංකීය ඉතිහාසයේ අමාරුතම  යුගයකට ආර්ථික වශයෙන් අපේ මුහුණ දීලා තියෙන්නේ. කොවිඩ්  තත්ත්වය තුළ මේ තත්ත්වය තවදුරටත් ව්‍යාකූල  වෙලා  කියලා යමෙකුට කියන්න පුළුවන්.“

“කෙසේ වෙතත් රජයක වගකීම ජනතාව වෙනුවෙන් ලබා දිය හැකි උපරිම සහන ලබාදීමට කටයුතු කිරීම වගේම රටේ අනාගතය සුරක්ෂිතවන ආකාරයට පැහැදිලි දූරදර්ශී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමයි.“

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

“ඉතින් මා විශ්වාස කරනවා මේ රජය දැන් ඉගෙන ගත්තා ඇති. ඉගෙන ගන්න උත්සාහ දැරුවා ඇති.  පරිණත දේශපාලනඥයන්ගෙන් පරිණත ආර්ථික විශේෂඥයන් ගෙන්  පරිනත දැක්මක් තියෙන පුද්ගලයින් ගෙන් උපදෙස් අරගෙන ඉදිරි අවුරුදු දෙකහමාර තුළ රට නිවැරදි මගකට ගෙන යයි කියලා.“

“මොකද ජනාධිපති වරයෙක් පත් වෙන්නේ අවුරුදු පහකට.  දැන් අවුරුදු දෙකක් ඉවරයි. අවුරුදු හතර හමාර වෙනකොට ඡන්දෙ ආරම්භ වෙනවා.  අවුරුදු පහ වෙන්න කලින් ඡන්දෙ තියල අවසන් කරන්න වෙනවා.“

“එතකොට අවුරුදු දෙකහමාරක් ඉතුරු වෙලා තියෙනවා.  ඒ කාලය තුළ පරිණත ප්‍රායෝගික ජනතාවාදී ජනතාවට ආදරේ කරන දේශපාලනඥයන්ගෙන් ආර්ථික විශේෂඥයන්ගෙන් සමාජ විශේෂඥයන්ගෙන් ජනතාවගෙන් උපදෙස් අරගෙන රට ඉදිරියට ගෙන ගෙන යන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි කියලා බලාපොරොත්තු වෙනවා“

“එහෙම නැති වුනොත් රටක් හැටියට අපි වැටිලා තියෙන ප්‍රපාතයෙන් කවදාවත් ගොඩ වෙන්න බැරි අන්තිම අනන්තයට වැටෙයි කියන එක තමයි කියන්න තියෙන්නේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දු – ලංකා මිත්‍ර ශක්ති යුද අභ්‍යාසයේ දී අත්බෝම්බයක් පුපුරයි… මේජර්වරයෙක් රෝහලේ…

Next Post

සංචාරක හෝටල්වලට දුන් විදුලි බිල් සහනය දීර්ඝ කරන්න යයි!

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.