සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුව ගැන අවසන් තීන්දුවක් ගැනීමට හිමිවරු ලබන 31 අභයාරාමයට එක් වෙති…

බැසිල්ට වෙන සංවර්ධන ඇමතිකමක් දී අගමැතිට රටේ පරිපාලන කළමනාකරණය භාරගන්නැයි යෝජනාවක්.....

by editor
මාර්තු 26, 2022
in පුවත්
Muruththettuwe-Ananda-Thero

මරුත්තෙට්ටුවේ ආනන්ද හිමි...

Share on FacebookShare on Twitter

ආණ්ඩුව සම්බන්ධව අවසන් තීන්දුව ගැනීමට මේ 31 වැනිදා මහා සඟරුවන අභයාරාමයට එක් වන බව පැවිදි හඬ සංවිධානයේ සභාපති කොළඹ කුලපති මුරුත්තෙට්ටුවේ ආන්ද හිමියෝ පවසති.

උන්වහන්සේ කියන්නේ  කිසා ගෝතමියට කිසිවෙක් නොමළ ගෙයකින් අබ මිටක් ගෙනන්නට කීවාක් මෙන්   කළකිරුණු නැති ගෙදරකින් වතුර වීදුරුවක් ගෙනත් දෙන්නැයි තමන් ආණ්ඩුවට කියන බවය.

අද මාධ්‍ය අමතමින් උන්වහන්සේ මෙසේ ද පැවසූහ.

“තව දුරටත් මේ ආණ්ඩුව මේ රටේ අහිංසක ජනතාවට දුක් දෙනවා නම් අපටත් සිද්ධවෙනවා   නැවතත් පා ගමන් ගිහින්  මේ ආණ්ඩුව ඉවත්විය යුතු බවට කියන්න සිද්ධවෙන වග නම් අකමැත්තෙන් වුනත්  කියන්න සිද්ධවෙලා තියනවා.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මහින්ද අගමැති තුමනි . අපි කරුණාවෙන් කියනවා මේ ආණ්ඩුවේ අධීක්ෂණය සහ කළමනාකාරිත්වය නැවත වරක් බාර ගන්න. ගෝඨාබය මහත්තයා ජනාධිපතිකම කරයි. බැසිල් රාජපක්ෂ මුදල් ඇමති තුමාට වෙන සංවර්ධන අමාත්‍ය ධුරයක් භාර දෙන්න. “

“මේ 31 වැනිදා මහා සඟරුවන අභයාරාමටය එකතුවෙලා අපි තීන්දුවක් ගන්නවා ඉදිරි පියවර මොකක් ද කියන එක. “

මේ අතර පූජ්‍ය ඇල්ලේ ගුණවංස හිමියන් යළිත් ආණ්ඩුවට දන්වා ඇත්තේ මේ නිහඬකම නිවටකමක් සේ නොසලකන ලෙසය.  රට ජාත්‍යාන්තර බලවේගවල පා පන්දුවක් වෙන්නට ඉඩ හැර කරන මේ ජනවරමට පටහැනි කටයුතු නවත්වන ලෙස දන්වා සිටින උන්වහන්සේ  මේ වෙන්දේසිකරුවන් කීප දෙනා හොඳින්ම පෙනෙන බවත්, සිදුවන දේ නොදැනෙන අඥාන මෝඩයින් සිටින්නේ යැයි නොසිතන්නැයි ලෙසත් පවසා ඇත.

&;

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝකයේ පිරිසිදුම නිල් දිය පිරි විල රකින මවුරී ජාතික සුරංගනාවි….

Next Post

පස්වැනි බිම්ස්ටෙක් සමුළුව කොළඹ දී පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය සපයයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.