සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ගෙන්වූ පොලිස්පතිට තිත්ත කතාවෙන් බනී… ඉල්ලා අස්වන්න බලපෑම්!

මන්ත්‍රී නිවාස ගිනි තැබීමට ඉඩ හැරීමේ වරද පිළිගෙන ඉල්ලා අස්වෙන්නැයි කියයි...

by editor
මැයි 14, 2022
in පුවත්
DC-Wicramarathna
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද රැස් වුණු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට පොලිස්පතිවරයා ගෙන්වා ගිනි තබා විනාශ කළ  මන්ත්‍රී නිවාසවටලට ආරක්ෂාව නොදීම සම්බන්ධව නිර්දය ලෙස බැන වැදී ඔහුට ඉල්ලා අස්වන ලෙස බලපෑම් කර  ඇති බව වාර්තා වේ.

මේ තත්ත්වය තුළ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම බෙහෙවින්ම උණුසුම් වී ඇති අතර ඔහු දුටු බොහෝ මැති ඇමතිවරු පොලිස්පතිවරයාට අතිශය නිර්දය ලෙස බැණ වැදී ඇත.

මේ අවස්ථාවේ දී නැගී සිටි රමේෂ් පතිරණ මන්ත්‍රීවරයා  ජනාධිපතිවරයා තමා ඉදිරිපිටදී දෙවරක්ම දුරකථනයෙන් පොලිස්පතිවරයා අමතා මන්ත්‍රීවරුන්ගේ නිවාස ආරක්ෂා කරන ලෙස නියෝග කළ බව කීවේය.  “නමුත් ඔහු ඒ සඳහා පියවරක් ගෙන තිබුණෙ නෑ. එහෙම පියවර ගත්තා නම් මෙවැනි ව්‍යසනයක් වෙන්නෙ නෑ “ . මන්ත්‍රීවරයා කීවේය.

එවිට චන්න ජයසුමන නැගිට එය සත්‍යයක් බව පවසා විරෝධය එල්ල වූ අවස්ථා දෙකෙකදීම     පොලිස්පතිවරයා අමතා ආරක්ෂාව  ඉල්ලා සිටි බව කීවේය.  එය නොසලකා හැරීම නිසා මහා විනාශයක් වූ බවත් මෙම වගකීම ඍජුවම පොලිස්පතිවරයා විසින්  භාරගත යුතු බවත්  කී චන්නන ජයසුමන මේ පිළිබඳව පොලිස්පතිවරයාට එරෙහිව පුර්ණ පරීක්ෂණයක් තැබිය යුතු බව කීවේය.

“ වෙන රටක මෙහෙම සිද්ධියක් වුනා නම් මෙලහට පොලිස්පතිවරයා ඉල්ලා අස් වෙලා.“  චන්න ජයසුමන කීවේ එසේය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඒ අවස්ථාවේ දී  ඩයනා ගමගේ  පවසා ඇත්තේ  මේ සිද්ධිය සම්බන්ධව   පොලිස්පතිවරයා මෙන්ම  හමුදාපතිවරයාත් වගකිව යුතු බවය.  හමුදාවත් මන්ත්‍රී නිවාස ගිනි තබන තුරු බලාගෙන සිටි බවය.

Share69Tweet43
Previous Post

ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා ජනපති හා “ආරක්ෂක පිළිසඳරට“ ගිහින් තිබෙන්නෙ ඩයනා ගමගේ ගෙ වාහනේ…

Next Post

නිවාස ගිනි තැබූ මන්ත්‍රීවරුන් 55කට තලවතුගොඩින් ගෙවල්… මහින්දටත් ගෙයක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.