බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අහංගම ඉදිකිරීම් වැඩබිමක කම්කරුවෙකුට  පහර දී ඝාතනය කරලා…

by editor
මාර්තු 20, 2022
in පුවත්
death
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

අහංගම නගරයේ  ඉදිකරගෙන යනු ලබන සිව් මහල්ගොඩනැගිල්ලක   ඉදිකිරිම්වල නිරතව සිටි කම්කරුවකු   තවත් කම්කරුවන් දෙදෙනෙකු  විසින් පහරදි ඝාතනය කොට ඇති බැව් අහංගම පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කොට ඇත්තේ  ආසිර් මාදන් සුසරාජ් (37)  නැමති 145 ඒ පේපර්ගාඩන්, කුණ්ඩසාලේ පදිංචිව සිටි තිදරුපියෙකි.  මොහු මිට මාස එකහමාරකට පමණ ඉහතදි අත් උදව්ලබාදිම සදහා   මෙම වැඩබිම වෙත පැමිණ  ඇත.

කොන්ත්‍රාත්කරුවකු යටතේ   මෙහි  සේවකයින් 07 දෙනෙකු  සේවය කරමින් සිට ඇති බව පොලිසිය පවසයි. ඉකුත් 17 වැනිදින රාත්‍රි  මියගිය පුද්ගලයා හා තවත් කම්කරුවන් දෙදෙනෙකු අතර මත්පැන් පානය කරමින් සිටියදි ආරවුලක් ඇතිවි තිබේ.  එම ආරවුල දුරදිගගොස් මෙම පහරදිම වි  ඇති බව පොලිසිය පවසයි.

පසුව  වැඩබිමේ සිටි  සේවකයින්   මෙකි සේවකයා හදිසියේ රෝගිවි ඇති බවට   1990 හදිසි ගිලන් රථ සේවයට දැනුම් දි ඇත.   මොහු මියගොස් ඇති බවට ගිලන් රථයෙන් පැමිණි සෞඛ්‍ය සේවකයෙකු පවසා ඇත. මේ පිළිබද  අහංගම පොලිසිය දැනුවත් කිරිමෙන් පසු   ඉමදුව හදිසි මරණ පරික්ෂක චන්ද්‍රලාල් අබේවර්ධනගේ නියෝගයකට අනුව  මළසිරුර පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සදහා කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන  ගොස් ඇත. මොහු මියගොස් ඇත්තේ   පහරදිමක් නිසා සිරුරේ අභ්‍යයන්තරයේ වු රුධිරවහනය නිසාවෙන් බව පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය වි ඇත. 

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

පශ්චාත් මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර විසින් සිදුකළ අතර  අක්මාවට හා ගෙලට පහරදිම නිසා  ඇතිවු අභ්‍යයන්තර් රුධිරවහනයෙන් මරණය වි ඇති බවට තින්දුකොට ඇත.

මෙය ඝාතනයක් බවට පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය විම නිසා  හදිසි මරණ පරික්ෂකවරයා විසින්  මෙය  මහේස්ත්‍රාත් පරික්ෂණයක් සදහා යොමුකරණු ලැබිය. මියගිය පුද්ගලයාගේ මුලික මහේස්ත්‍රාත් පරික්ෂණය ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ  විසින් සිදු කරනු ලැබිය. මෙකි ඝාතනය සම්බන්දයෙන්  මෙකි ගොඩනැගිල්ලේ ඉදිකිරිම්වල නිරතව සිටි කම්කරුවන් දෙදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන් දෙදෙනා  අහංගම ගුරුල්ලවල හා  පල්ලෙකැලේ කුණ්ඩසාලේ යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

ොසැකකරුවන් දෙදෙනා අද (20) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත. අහංගම පොලිසයේ වැඩබලන ස්ථානාධිපති  එන් නාගරත්න, උ පො ප චන්ද්‍රසිරි, පො සැ95621 අනුර, පො සැ 27996 සරත්, පො කො 3098 චන්දන, පො කො58930 පුෂ්පකුමාර යන නිලධාරින් විසින් සිදුකරණු ලැබිය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

තුන් මසකට පෙර මිය ගිය පුද්ගලයෙකුගේ ඇට සැකිල්ලක් ඉමදූවෙන් හමුවේ…

Next Post

දවසක් තිස්සේ ගෑස් පෝලිමේ සිටි මිනිස්සු අද අළුයම ගාල්ල – මාතර මාර්ගය අවහිර කර උද්ඝෝෂණයක !

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.