බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අසාමාන්‍ය ලෙස  ඩෙංගු වැඩි වෙනවා…   ධුමායනයට අවශ්‍ය රාසායන ද්‍රව්‍යවත් නෑ…. අපි අනතුරක බව පීඑච්අයි මහත්වරු කියති.

ඉන්ධන නෑ... රසායන ද්‍රව්‍ය නෑ... සේවකයින් ගෙන්වන්නෙ නෑ... බිම් මට්ටමේ සියලුම බෝවන රෝග නිවාරණ ව්‍යාපෘති මුලුමනින්ම බිඳ වැටිලා...

by editor
ජූනි 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

අසාමාන්‍ය ලෙස ඩෙංගු රෝගීන් ඉහළ යෑමක් වාර්තා වුවද බිම් මට්ටමේ රෝග  නිවරාණ කටයුතු සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති බවත් මෙහි බිහිසුණු ප්‍රතිඵල මරණීය ඩෙංගු වසංගතයකින් කෙළවර ලකුණු පෙන්වමින් ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පෙන්වා දෙයි.

රෝග මර්ධන නිර්නායකයන්  ක්‍රියාත්ම කිරීමට නොහැකි තත්තවයක්  ඇති වී තිබෙන බව ඔහු කීවේය.

“  වාර්තාවන ඩෙංගු රොගීන්ගේ නිවාස මීටර 500ක් දුරට පරීක්ෂා කරලා මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර    ධුමායනය කිරීමයි කරන්නේ.  ධුමයානය සඳහා  අවශ්‍ය රසායන ද්‍රව්‍යය  බරපතල හිඟයක් ඇති වෙලා. ඩෙංගු  රෝගීන් හඳුනා ගැනීම් සඳහා කරන රුධිර පරීක්ෂණ සඳහා ද බොහෝ රෝහල්වල අවශ්‍ය රසායන ද්‍රව්‍ය හිඟයි… රුධිර පරීක්ෂණ අඩුවෙලා… ක්ෂේත්‍ර කටයුතු වෙනුවෙන් ඉන්ධන නෑ… අපට ඉන්ධන දීමනාව රුපියල් 1200 යි.  ලැබෙන්නෙ මූලික පඩිය විතරයි. අතින් පෙට්‍රල් ගහගෙන එන්නවත් සල්ලි නෑ. සල්ලි තිබුණත් ඉන්ධන නෑ.“

“ඩෙංගු විතරක් නමෙයි… සියලුම බෝවන රෝග නිවාරණ වැඩසටහන් බිම මට්ටමින් මුළුමනින්ම ඇනහිටලා.  ඩෙංගු රෝගය නිවාරණය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍යයයි… මේ තත්ත්වය බිහිසුණු වසංගතයකින් කෙළවර වෙන්න පුලුවන්. එහෙම වෙන්නෙ රටේ සෞඛ්‍ය පද්ධතිය බෙහෙත් නොමැතිව අවදානමට ලක් වෙලා ඉන්නකොට.  “ ඔහු අනතුර පෙන්වා දුන්නේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

වව්නියාව සූර්ය බලශක්ති බලාගාරයක් ගිනි ගනී..

Next Post

සී.අයි.ඒ ඒජන්තයෙකුට ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක් දුන් නඩුවෙන් කබ්‍රාල්ට ඇප!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.