බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අස්ගිරි මහ නා හිමි නාන කාමරයේ වැටී කිසිවෙක් නොදැන පැය 04ක් ක්ලාන්තව ඉඳලා… ප්‍රභූ ආරක්ෂාව මාරයි!

by editor
මැයි 4, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය  වරකාගොඩ ඤාණරතන ස්වාමීන්වහන්සේ ආවාසගෙයි නාන කාමරයේ ඇද වැටී පුරා පැය 04ක් කිසිවෙකුගේ පිළිසරණක් නැතිව සෝචනීය තත්ත්වයක සිටි බව වාර්තා වේ.

මේ හදිසි අනතුර සිදුවී ඇත්තේ පසුගිය සතියේවන අතර පැය හතරක් තිස්සේ නාන කාමරය තුළ ඇද වැටී කාල්න්ත තත්තවයෙන් බිම වැතිරී සිටි මෙම සිද්ධිය ප්‍රචාරය වන්නට ඉඩ නොදී මහා නායක හිමියන් එදිනම මහනුවර ප්‍රධාන පෙළේ පුද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත

මේ වනවිටත් උන්වහන්සේ සිටින්නේ එම රෝහලේ ප්‍රතිකාර ලබමින් බව අස්ගිරි පන්සලේ ආරංචි මාර්ග පවසයි. උන්වහන්සේට මේ අසාමාන්‍ය ව්‍යසනයට මුහුණ දෙන්නට සිදුවන්නේ. පිරිවාර භික්ෂුන්වහන්සේ සංඛ්‍යාවක්, විශේෂ ප්‍රභූ ආරක්ෂාවක්, සෞඛ්‍ය සේවාවක් පන්සල තුළම පවතිද්දී වීම කණගාටුවට කරුණක් වී තිබේ.

අතිපූජ්‍ය මහානායක හිමියෝ මේ බෞද්ධ සමාජයේ උත්තම ජීවමාන සංකේතයක් සේ සලකති. උන්වහන්සේ  අස්ගිරි පාර්ශවයේ උරුලෑවත්ත සඟ පරපුරෙන් බිහි වූ දහ වැනි වන මහ නාහිමියෝ වෙති. රාජ්‍ය නාකයින්, විදෙස් ප්‍රභූවරුන් උන්වහන්සේ බැහැදැකීම සහ ආශීර්වාද ලබා ගැනීම විශේෂ ගෞරවයක් සේ විශ්වාස කරති. දළදා වහන්සේ සම්බන්ධව තීන්දු ගැනීමේ දී උන්වහන්නේගේ කැමැත්ත මෙන්ම එකඟතාවය ද අවශ්‍යවීමෙන් ඒ අතීතයේ සිට පැවත එන ආනුභාව සම්පන්න ආගමික නායකත්වයේ ස්වරූපය ප්‍රකාශ වේ.

මේ ජීවමාන උත්තරීතර භික්ෂු නායකත්වය වෙනුවෙන් මහජන මුදලින් වැටුප් ලබන අති විශේෂ ප්‍රභූ ආරක්ෂාවක්, ගිහි කාර්ය මණ්ඩලයක්, වෛද්‍යවරයෙක්, විශේෂ සෞඛ්‍ය ඒකකයක් වෙන් වී තිබිය දී පරිවාර භික්ෂූන්වහන්සේ අතර අස්ගිරි මහ පන්සල තුළ මෙවැනි ව්‍යසනයක් සිදුවන්නේ කෙසේ දැයි බරපතල ප්‍රශ්නකාරී තත්ත්වයක් නිර්මාණය කරන බව අස්ගිරි විහාර ආරංචි මාර්ගම පවසයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

අඩුම තරමින් භික්ෂූන්වහන්සේ නමක් හෝ මහා නායක හිමියන් පැය 04ක් තිස්සේ නොපෙනී ඉන්න විට සිදුවන්නේ කුමක්දැයි නොවිමසීම මහා නායක හිමිපාණන් පන්සලේ ආවාසය තුළම අනාරක්ෂිත වීමේ යථාර්ථය ප්‍රකාශවන ආකාරය ගැන එම ආරංචි මාර්ග හෙළි කරයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මරු… කෙල්ලෝ ඉන්දියාවට නෙලති!

Next Post

චරිත් දිල්ශාන්ට වද දුන් ම්ලේච්ඡයින් 09ක් ගැන ඔහු සමග වදයට ලක් වූ සිසුන් 18ක් නම් ගම් සහිතව හෙළි කරති…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.