බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු 2400 පැරණි පිරිසිදු වානේ වලින් සැදූ කිණිස්සක් රජරට පුරාවිද්‍යාඥයෝ සොයා ගනිති…

හමුවුනේ මෙගලිතික සොහොන් කැණීමකින්... අදත් භාවිත වන කිණිස්සත හැඩය ඒ අයුරින්ම....

by editor
මැයි 18, 2021
in පුවත්
Spear
Share on FacebookShare on Twitter

රජරට විශ්වවිද්‍යාලයීය පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ  අධ්‍ය්‍යනාංශය විසින් කරන ලද මෙගලිතික සුසාන කැණීමක දී  වසර 2400ක් පැරණි ශුද්ධ වානේවලින් නිර්මිත කිණිස්සක් සොයාගත හැකි වූ බව රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මාහාචාර්ය  ඩී.තුසිත මෙන්දිස් ලංකාසරට පැවසීය.

මෙම වානේ කිනිස්ස සොයා ගන්නේ පූර්ව ඓතිහාසික අවධියට අයත් කහටගස් දිගිලිය රත්මල්ගහවැව පාලිපොතාන මහා ශිලා සුසානයේ හමුවුණු දුර්ලභ සොහොනක සිදුකළ කැණීමකිනි.

පැතිගල් දෙකකින් පමණක් යුතු මෙවැනි සුසානයක් ලංකාවේ කැණීම් කළ මුල්ම අවස්ථාව මෙය බවත්, මේ සුසානයේ භෂ්මාවශේෂ සහිත මුට්ටිය සමග තඹ කූරු, ශිලා මෙවලම් හා මෙම වානේ කිණිස්ස තැන්පත් කර තිබී හමුවූ බව මහාචාර්යවරයා කීවේය.

සිදුකරන ලද  කාබන් කාල නිර්ණයට අනුව මෙම කිණිස්ස ක්‍රිස්තු පූර්ව 369 ට කාල නිර්ණය වූ බව  ඔහු පැවසුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ මීට පෙර අපි අන්දරවැව කැණීමක් කළා. ඒ කැණීමේ දී නියන් තල දෙකක් හමුවුණා. එය කාල නිර්ණය කලාම ක්‍රිස්තුපූර්ව 500ක ඉතිහාසයට ගියා.  ආචාර්ය අර්ජුන් තන්ලගේ මේ සම්බන්ධව නිකුත් කළ විශ්ලේෂණ වාර්තාවෙ තිබුණෙ මේ නියන් තල ශුද්ධ වානේ වලින් නිර්මිතයි කියලා. මේ කිණිස්ස ශුද්ධ වානේ වලින් හැදූ නිසා තමයි මෙපමණ කල් ඛාදන නොවී මේ මට්ටමින් තිබෙන්නෙ. වැදගත් වෙන්නෙ මේ හැඩය. අදත්  මේ ආකාරයේ ආයුධයක මූලික හැඩය මෙයම තමයි. “

මහචාර්ය තුසිත මෙන්දිස් පෙන්වා දුන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පෝට් සිටි කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණ සංශෝධන ඇතුලත් කරන්න අනුමැතිය

Next Post

කොළඹ ජාතික රෝහලේ MRI සහ CT ස්කෑන් අංශ වසා දැමේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.