සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවිචාරවත්ව විශේෂ දුම්රිය නැවැත්වීමෙන් කෝච්චියෙන් දළදා වඳින්න ආපු මිනිස්සු මහනුවරදී අනාථ වෙති…

by editor
අප්‍රේල් 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

‘සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ක්‍රියාත්මක කර තිබූ විශේෂ දුම්රිය අද (24) සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් එම දුම්රිය අවලංගු කිරීමෙන් අනතුරුව මහනුවර කොටු වී සිටින ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට යළි ගම් බිම් බලා ගමන් කිරීමට නොහැකි වීම නිසා අද මහනුවර දුම්රිය ස්ථානයේ බරපතල තත්ත්වයක් උද්ගත වුයේය.

ඊයේ දිනය වනතුරු විශේෂ දුම්රිය සේවාවක් මගින් ජනතාව නුවරට ගෙනැවිත් තිබිණි. අද දිනය වනවිට පෝලිම්වල හාර ලක්ෂ පනස් දහසක ජනතාවක් ගොනුවී සිටියහ. දිනපතා හැට දහසක් අසූ දහසක් අතර පිරිසක් දළදා වන්දනා කර මහනුවරින් පිට කළ යුතුය.

එහෙත් මේ තත්ත්වය සම්බන්ධ කිසිම ඇගයීමක් නොකර පොලීසියේ ඉල්ලීම පරිදි   තීරණය   දුම්රිය සාමාන්‍යාධිකාරී ගත් තීන්දුව මත මේ වනවිට දහස් සංඛ්‍යාත ජනතාවක් මහනුවර දුම්රිය ස්ථානයේ යන එන මං නැතිව අසරණව සිටිති.

මේ අද මහනුවරට පැමිණි  බදුල්ලේ සිට කොළඹ බලා යන පොඩි මැණිකේ  දුම්රියට නැගීමට දිවි පරදුවට තබා පොරකන ජනතාව මේ වීඩියෝවේ පෙනේ.

මේ රටේ වගකිවයුතු රාජ්‍ය අංශ තීන්දු ගන්නේ මේ තරම් ගොබ්බ විදිහට ද? කෙසේ වෙතත් මේ පිළිබඳව කළ විමසීමකදී මහනුවර දුම්රිය ස්ථානාධිපති කේ. රත්නායක පැවසුවේ විනාඩි 45කට වරක් යන දුම්රිය සේවාවේ වේලා කාලසටහනේ වෙනසක් සිදුකර දුම්රිය ගමන්වාර අඩු කර ඇතත් සේවාව දිගටම පවත්වාගෙන යන බවය.    “අන්තිම මස්නුනයා දක්වා ගෙනියනවා. මිනිස්සුන්ට හානියක්වන අයුරින් දුම්රිය ගමන් වෙනස් වෙලා නෑ.” ඔහු කීවේය.

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිවුරක් පොරවන් දළදා වඳින්න පැමිණි පාසල් සිසුවෙක් අත් අඩංගුවට…

Next Post

සිරි දළදා වන්දනා පෝලිමේ ඊයේ මරණ 03ක්… දැනට මරණ 04ක්…

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.