බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලුත් පාර්ලිමේන්තුවේ මංගල බාල්දිය රාමනාදන් අර්ජුනාගෙන්…

by editor
නොවැම්බර් 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක ධූරය සඳහා සම්ප්‍රදායිකව වෙන් කර ඇති අසුනේ ස්වාධීන නවක මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ජුනා අසුන් ගැනීම හේතුවෙන් ඔහු හා පාර්ලිමේන්තු නිලධාරියෙක් අතර ඇති වූ සංවාදාත්මක තත්ත්වය මේ වනවිට මාධ්‍යයට මුදා හැර තිබේ.

විපක්ෂ නායක පුටුවේ ඉඳගත් වෛද්‍ය රාමනාතන් අර්ජුනා….

අද 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසියේ දී නිශ්චිත අසුන් පැනවිමක් සිදුනොවන බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කැමති ආකාරයකට අසුන් ගත හැකි බවත් පාර්ලිමේන්තුව විසින්ම නිවේදනය කර තිබිණි.

ඒ නිවේදනය ප්‍රකාරව යාපනය දිස්ත්‍රික්කයේ ස්වාධීන කණ්ඩායම් 7 නියෝජනය කරමින් පත්වූ එකම මන්ත්‍රීවරයා වූ වෛද්‍ය රාමනාදන් අර්ජුනා විපක්ෂ නායකවරයාට වෙන් කර තිබූ සම්ප්‍රදායික අසුනේ වාඩිවුනේය.

එම අවස්ථාවේ එතැනට පැමිණි පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසුවේ මෙම අසුන වෙන් කර ඇත්තේ විපක්ෂ නායකවරයාට බවය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාර්ලිමේන්තු නිලධාරියා – මේක වෙන් වෙලා තියෙන්නේ විපක්ෂ නායකවරයාට.
වෛද්‍ය  රාමනාදන් අර්ජුනා  – එහෙම කොහෙවත් ලියලා නෑ නේ.
පාර්ලිමේන්තු නිලධාරියා – නෑ… ඒක හරි. මම කියන්නේ මේක විපක්ෂ නායක තුමාගෙ ආසනේ…
වෛද්‍ය අර්ජුනා – මට හතර පස් පාරක් කියන්න බෑනේ. මේක කොහෙවත් ලියලා තියනවද එහෙම.
පාර්ලිමේන්තු නිලධාරියා – නෑ… අද එහෙම නම් කරන්නේ නෑ කියලා තියනවා.
වෛද්‍ය අර්ජුනා – හරි… එහෙමනම් ඕන තැනක වාඩි වෙන්න පුලුවන්නේ.
පාර්ලිමේන්තු නිලධාරියා – නෑ… මේක විපක්ෂ නායකවරයාගෙ සීට් එක.
වෛද්‍ය අර්ජුනා – දැන් මේ සීට් එක එහෙමයි කියලා ලියලා තියනව ද කොහෙ හරි. ලියලා තියනවා නම් පෙන්නන්න… මම නැගිටින්නම්. තව පුටු කීයක් තියනව ද?. වාඩි වෙන්න කියන්න. තව පුටු කීයක් තියනවද මෙතන. වාඩිවෙන්න පුලුවන්නෙ. අපි සම්ප්‍රදාය වෙනස් කරලා තියෙන්නෙ.
ආණ්ඩු පක්ෂයේ අයට පිටිපස්සේ ආසන වෙන් කරලා තියෙන්නේ – මම තාම ආණ්ඩු පක්ෂයේද විපක්ෂයෙ ද කියලා තීන්දු කරලා නෑ. මං ස්වාධීනව ආවේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“දැන් ආණ්ඩුව අලුත්… අපේ ආයෝජකයින්ට ලංකාවට එන්න කිව්වා…” ජූලී විදේශ ඇමති විජිතට කියයි!

Next Post

ප්‍රශ්නයක් තියනවා නම් නීතිය ඉදිරියට යන්න… දෙන්නෙකුට තියන රුදාවකට පක්ෂයක් බිලි දෙන්න බෑ… සිලින්ඩරේ ජාතික ලයිස්තු මන්ත්‍රී රවී දිවුරුම් දී ඇවිත් කියයි!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.