බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලුත් ජනපති පත් වූ සැණින් අයි.එම්.එෆ් කණ්ඩායම ශ්‍රි ලංකාවට පැමීණීමේ සූදානමක්!

by editor
සැප්තැම්බර් 15, 2024
in පුවත්
IMF
Share on FacebookShare on Twitter

නව ජනාධිපතිවරයා පත් වී සති දෙකක් තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ශ්‍රි ලංකාවට පැමිණිමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

මෙම නියෝජිත පිරිස මූල්‍ය අරමුදල ශ්‍රි ලංකාවට ලබා දී ඇති විස්තීරණ මූල්‍ය පහසුකමට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එලඹීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.

මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු උපුටා දක්වන එම පුවත් පත සඳහන් කරන්නේ මෙම නියෝජිත පිරිස ලබන සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වන ජනාධිපතිවරණයෙන් තේරී පත්වන ජනාධිපතිවරයා හමුවී දැනට ක්‍රියාත්මක වන මූල්‍ය අරමුදල් වැඩසටහනේ සිදු කළ යුතු වෙනස්කම් පිළිබඳව මූලික වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔවුන් කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එලඹීමට නියමිත බවය.

ජනාධිපතිවරණයෙන් පසුව රටේ යම් දේශපාලනික අස්ථාවර බවක් නිර්මාණය වුවහොත් එය ආර්ථිකයට දැඩි අහිතකර ලෙස බලපෑ හැකි බවට ඔවුන් අනුමාන කරන අතර විශේෂයෙන් ජනාධිපතිවරණයත් ඊළඟ මහ මැතිවරණයත් අතර ගතවන අතරමැදි කාලය තුළ රටේ ආර්ථික ස්ථාවරත්වය රැක ගැනීම එහිදී මූලික වශයෙන් අවධානයට යොමුවනු ඇති බව සඳහන් වේ.

මෙම පුවත්පත තවදුරටත් වාර්තා කරන්නේ මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මේ වනවිට ජනාධිපතිවරණයේ ප්‍රධාන පෙළේ අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ සියල්ල විශ්ලේෂණය කර ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා සහ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ඔවුන් විසින් අනුමගනය කරන ප්‍රතිපත්ති පිළිබඳව හැදෑරීමක් සහ එයින් සිදුවිය හැකි වාසි අවාසි තක්සේරුවක් සිු කර ඇති බවයි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ඇතැම් අපේක්ෂකයන්ගේ යෝජනාවලට අනුව සිදු කිරීමට නියමිත බදු සහන මඟින් රටේ අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 11ක් පමණ අඩුවිය හැකි බවට පුරෝකථනය කර ඇති අයවැය හිඟය සියයට 3ත් 4ත් අතර ප්‍රමාණයකින් වෙනසකට ලක් වුහොත් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා කොන්දේසි බරපතල ලෙස කඩකිරීමක් විය හැකි බව ඔවුන් අනුමාන කර තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අසරණ වැඩිහිටියෙකුගෙන් රුපියල් 100 බැගින් එකතු කර හැදූ වැඩිහිටි සමාජ ආරක්ෂණ අරමුදලෙන් වැඩිහිටි සුබසාධනය නොකර  බිස්නස් කරලා… විගණනය හෙළි කරන ලැජ්ජා නැති කතාවක්!

Next Post

නුවරඑළියේ දී තොග වෙළෙන්දන්ගේ  සහල් මාෆියාවක්…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.