සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අර්චුනා අදත් පිස්සු කෙළී…

by editor
දෙසැම්බර් 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතිවාදය දියත් වෙන්නේ පාර්ලිමේන්තුවෙන් පිට නොව පාර්ලිමේන්තු තුළ බව ප්‍රකාශ කරමින් ස්වාධීන මන්ත්‍රී රාමනාදන් අර්චුනා අදත් පාර්ලිමේන්තුව තුළ කලබගැනීයක් ඇති කිරීමට උත්සාහ කළේය.

ස්ථාවර නියෝග 33 යටතේ තන්ට ප්‍රශ්නයක් ඇසීමට ඇති බව පවසා ඔහු යළිත් ඊයේ කී කතාවම කළේය.

මම රි ප්‍රසන්ට් කරන්නෙ උතුර. කලින් ආණ්ඩුවල්වල අනිවාර්යයෙන් අපි දැක්කා ජාතිවාදය හොඳටම තිබ්බා. අපිව වෙන් කරලා අපිව දෙමළ හැටියට පාලනය කළා.

මේ ආණ්ඩුව කිසිම දෙයක් එහෙම කරලා නෑ මම උතුර රිප්‍රසන්ට් කරන නිසා.  ආන්ඩු දෙමළ කියලා අපව වෙන් කරලා පාවිච්චි නෑ. නිකම් ගත්තොත් එන්.පී.පී එකෙන් තුන් දෙනෙක් උතුරේ ජනතාව තෝරලා තියනවා. අපේ බොරුකරන ඇමතිලාව අයින් කරලා ස්වාධීනව අපි ආවා. එහෙම දෙයක් නොවෙයි කියලා තමයි අපේ ජනතාව ඡන්දය දීලා තියෙන්නේ.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

පාර්ලිමේන්තුව ඇතුළෙ තමයි මේ ගොල්ල ජාතිවාදය කරන්නේ. මට එකක් කියන්න ඕන.  ඊයේ මට විපක්ෂ නායක තුමාගේ කාර්යාලයෙ දි මට පහර දුන්නා. හැබැයි මම පොඩි ළමයි වගේ මේක කම්ප්ලේන් කරන්න යන්නෙ නෑ. හැබැයි මම ඩොක්ටර් කෙනෙක්. මම ගැහුවොත් මට සීපීආර් කරන්න වෙනවා. ඒ නිසා මම ගැහුවෙ නෑ.

ආචාර්ය හර්ෂ ද සිල්වා ඒ අවස්ථාවේ නැගී සිට ප්‍රකාශ කළේ ස්ථාවර නියෝග 33 යටතේ මේ ආකාරයේ ප්‍රකාශ කිරීමට නොහැකි බවය. ඒ සඳහා ඉඩ නොදෙන ලෙසද ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

සභානායක බිමල් රත්නායක නැගී සිටිමින් මේ පාර්ලිමේන්තුව තුළ සිදුවූ පූර්ව හැසිරීම් දක්වා ප්‍රකාශ කළේ ස්ථාවර නියෝග අවභාවිතා කරමින් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් හැසිරෙන විට එය ආදර්ශයට ගන්නා නවක මන්ත්‍රිවරුන් මේ ලෙස හැසිරෙන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අලුත් ත්‍රස්ත පනතක් හදා ගන්න තුරු රටේ නීතිය වෙචිච් පරණ ත්‍රස්ත පනත පාවිච්චි කරන්න වෙනවා… අධිකරණ ඇමති කියයි!

Next Post

බාර් පර්මිට් ගත්ත මන්ත්‍රීවරුන්ගේ ලයිස්තුව පාර්ලිමේන්තුවට…

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.