බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලුත් ත්‍රස්ත පනතක් හදා ගන්න තුරු රටේ නීතිය වෙචිච් පරණ ත්‍රස්ත පනත පාවිච්චි කරන්න වෙනවා… අධිකරණ ඇමති කියයි!

by editor
දෙසැම්බර් 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අන්තර්ජාතික ප්‍රඥ්ඥප්තීන් සහ පනත්වලට ගැලපෙන නව ප්‍රතිත්‍රස්ත විරෝධී පනතක් සම්මත කරගන්නා තෙක් ක්‍රියාත්මක කිරීමට සිදුවන්නේ දැනට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතද සහිත රටේ නීතිය බව අධිකරණ හා ජාතික ඒකබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර අද (04) පාර්ලිමේන්තුවට පැහැදිලි කළේය.

ඔහු පැවසුවේ මෙවැන්නකි.

“ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඉවත් කළ යුතුයි. අපි එය පිළි ගන්නවා. නමුත් ගෝලීයව බැලුවත් ගෝලීය ත්‍රස්තවාදයට මුහුණ දීම සඳහා නීති පද්ධතියක් තියනවා. අප සිදුකළ යුතුව තිබෙන්නේ අන්තර්ජාතික ප්‍රඥප්තීන්වලට , නිර්වචනයන්ට ගැලපෙන ආකාරයේ ත්‍රස්ත විරෝධී පනතක්, ප්‍රති ත්‍රස්ත පනතක් නිර්මාණය කරගැනීම.”

“අපේ මෑතකදි අපේ ආපු පනත්වල තිබුණු ප්‍රශ්නයක් තමයි ත්‍රස්තවාදය කියන වචනය ඔවුන් නිර්වචනය කරන්නේ මිනිස්සුන්ට ව්‍යවස්ථාවෙන් ලබා දෙන භාෂණ නිදහසත් ඇකිලෙන විදිහට. අන්න ඒ නිසයි අපි විපක්ෂයේ ඉන්නකොට ඒවට එරෙහි වුනේ. ”

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

“ඒ නිසා නැවත මෙම නීතිය සකස් කරගන්නා තෙක් අපට සිද්ධ වෙනවා මේ රටේ ආගම් වාදය ජාති වාදය වර්ග වාදය කොයි ආකාරයෙන් ඉස්මතු වුනත් තිබෙන නීති එක්ක කටයුතු කරගෙන යන්න.”

“භාෂණයේ නිදහසට ගරු කරනවා. ඒ නිදහස තහවුරු කරනවා. ඒත් භාෂණයේ නිදහසත් අපරාධයත් කියන්නේ ලඟින් යන කරුණු දෙකක්. මූණු පොතේ කැමති දෙයක් දාන්න. ඒක භාෂණයේ නිදහස. නමුත් මේ අවස්ථාවේ සිදුවීම මහජන ආරක්ෂක ඇමතිතුමා පැහැදිලි කළා. එක්කෙනෙක් සිලින්ඩරයේ අපේක්ෂයෙක්. සිදුනොවුන මහ විරු සැමරුමක් ගැන අසත්‍ය දර්ශන දාපු කෙනෙක්. මේක අහිංසකව නීත්‍යුනුකූලව ව්‍යවස්ථාවේ තමන්ගේ අයිතිය භුක්ති විඳීම ද?. නැතිනම් උතුර දකුණ නැවත අවුලුවාන අපරාධයක් ද?. මා ආරාධනා කරනවා භාෂණයේ නිදහස ගැන කවි ගී ලියන්න කලින් මේ තත්ත්වය අවබෝධ කරගන්න කියලා. “

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහජන ආරක්ෂක ඇමතිවරයාගේ විශේෂ ප්‍රකාශය… නිදහස අරන් අපට මඩ ගහන්න… ජාතිවාදය අවුලන්න ආවොත් ප්‍රතිඵල සැරයි… ඇමති කියයි!

Next Post

අර්චුනා අදත් පිස්සු කෙළී…

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.