අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරලියගහ මන්දිරය පිරිත අවභාවිතා කිරීම පිළිබඳව මහා සංඝරත්නය ජාතිය ඉදිරියේ විරෝධය පළ කරති..

සිවුරට මුවාවෙලා බලයට ආපු මේ අගමැති දැන් මහා නායක හිමිවරුන්ට අවනත නෑ...

by editor
අප්‍රේල් 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

බෞද්ධයාගේ ගෞරවණීය වූත් උත්තම වූත් ශාන්තිකර්මය වූ පිරිත ඉතාම අශ්ලීල සහ සාහසික ලෙස  අරලියගහ මන්දිරය ඉදිරිපිට දී   අවභාවිතා කිරීමට අගමැතිවරයා කටයුතු කිරීම සම්බන්ධව මහා සංඝරත්නය  ජාතිය ඉදිරියේ සිය විරෝධය පල කරන බව  මහාචාර්ය අගලකඩ     අගලකඩ සිරිසුමන හිමියෝ පැවසූහ.

මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද (29) අගමැතිවරයාගේ  අනම්‍ය බලලෝභී ක්‍රියාකලාපය සම්බන්ධව මහා සංඝයා ලෙස අදහස් දක්වමිනි.

“විශාල පිරිසක් අරලියගහ මන්දිරය ඉස්සරහ කඳවුරු බැඳගෙන ඉන්නවා.  ඔවුන්ට බාධා කරන්න පාර දිගේ දෙපැත්තෙ පෙව්මන්ට්වල බස් නවත්තාගෙන.  සාහසිකම දේ තමයි  ඔහු පිරිත අවභාවිතයට පත් කරලා තියනවා.“

“ඒක විශේෂයෙන් අපි සඳහන් කරන්න ඕන. මෙතෙක් කාලයක් අරලියගහ මන්දිරයෙන් කොළඹට නෑසුන පිරිත් දැන් ඇහෙනවා. අරමුණු ඉතාම අශිෂ්ටයි.    විශේෂයෙන් පිරිත බාධාවක් බවට පත් කරලා අප්‍රසන්න කරලා ඒක ආයුධයක් බවට පත් කරලා විරෝධය  මැඩලන්න.“

“මේ කටයුත්තට මහා සංඝරත්නයේ විරෝධය ජාතිය ඉදිරියේ තබන්නට බලාපොරොත්තු වෙනවා.“ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියෝ කීහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පිරිත් කියමින් විරෝධතාකරුවන්ට පොලිස් අවනීතිය ක්‍රියාත්මක කිරීම..

සිවුර ඉදිරියට දමා මහා බෞද්ධ නායකයෙක් සේ බලයට පැමිණි මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා මේ වනවිට මහා නායක හිමිවරුන්ට අවනත නැති, ඉතිහාසයේ පහළ වු මුග්ධ බලාලෝභී පාලකයා බවට පත්වී ඇති ආකාරයත් මහා සංඝයා පෙන්වා දුන්හ.

රාමඤ්ඥ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ මහා සංඝ නායක පූජ්‍ය  ඕමල්පේ සෝබිත හිමියෝ  මේ බලලෝභී අගමැතිවරයා  විමසිය යුත්තේ 113ක ඔළුගෙඩි ගැන නොව, මේ රටේ බහුතර ජනතා මතය මහපොළොවේ ක්‍රියාත්මක වන ආකාරයත් ඒ සම්බන්ධව මහා නායක හිමිවරුන් විසින් ලබා දී ඇති මගපෙන්වීම් හා නිර්දේහත් බවය.

මේ පසුබිම මත අගමැතිවරයා  ඉවත් නොවන්නේ නම් බෞද්ධ මහා සම්මේලන භූමියේ මහා සංඝ සම්මේලනයක් පවත්වා මහානායක හිමිවරුනගේ නිර්දේශ මත ඔහුට ඉවත්වීම සඳහා සංඝ සම්මුතියක් ප්‍රකාශ කරන බව උන්වහන්සේ  කීහ.

පිරිත අවභාවිතා කරමින් අරලියගහ මන්දිරය අසල රජය කරන  අනීතික පිස්සුව ලෝක මාධ්‍යය වාර්තා කර තිබුණු අයුරු පහත දැක්වේ…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නීති හැදෙන තැන ප්‍රධානියාගේ නිල නිවස ඉදිරිපිට නීති කැඩෙන හැටි ලෝකයේම අවධානයට!

Next Post

උද්ඝෝෂණවලට ලබල වෙලා බෑ…. ලෙඩේ ඔළුවෙ නම් ඇඟට බේත් දීලා වැඩක් නෑ – නාමල් රාජපක්ෂ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.