අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරගලයෙන් පසු මන්ත්‍රී ආරක්ෂාවට දුන් පොලිස් නිලධාරීන් මන්ත්‍රී නිවාසවල බැල කමේ යොදවලා!

by editor
ජූනි 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අරගලයෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව සඳහා වැඩි කළ  පොලිස් ආරක්ෂකයින් විශාල පිරිසක් මේ වනවිට එම  මන්‍ත්‍රීවරුන්ගේ නිවාසවල බැලකමේ යොදවා ඇති බව වාර්තා වේ.

අරගලයෙන් පසුව මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වැඩි කිරීමට කටයුතු කිරීමේදී එතෙක් ඔවුන්ගේ ආරක්ෂාවට සිටි    ආරක්ෂකයින් දෙදෙනා වෙනුවට තවත් හතර දෙනෙකු ලබාදීමට කටයුතු කළේය. ඒ අනුව පොලිසියේ හය  දෙනෙක් සෑම මන්ත්‍රී වරයෙක් වෙතම ලබා දී තිබිණි.

එතෙක් සාමාන්‍ය පිළිවෙත අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සඳහා ලබා දී තිබුණේ  පොලිස් ආරක්ෂකයින් දෙදෙනෙකි. රාජ්‍ය හෝ නියෝජ්‍ය ඇමති කෙනෙකුට  උප පොලිස් පරික්ෂකවරයෙකු හෝ පොලිස් පරික්ෂකවරයෙකු සමගින් කොස්තාපල්වරුන් හතර දෙනෙක් ලබා දී තිබිණි.   කැබිනට් ඇමතිවරයෙකුට පොලිස් පරික්ෂකවරයෙකු හෝ ප්‍රධාන  පොලිස් පරික්ෂකවරයෙකු සමග පොලිස්  පොලිස් සැරයන්වරුන් සහ  කොස්තාපල්වරු ඇතුළුව නිළධාරින් හත් දෙනෙකු ගේ ආරක්ෂාව ලබා දී තිබිණි.

මන්ත්‍රිවරුන්ගේ  ආරක්ෂාව වැඩි කිරිමත් සමග රාජ්‍ය ඇමතිවරුන්ගේ ආරක්ෂාවද වැඩි කරන ලෙසට ඉල්ලිම් ලැබිම නිසා එතෙක් ඔවුන්ටද ලබාදි තිබු පස්දෙනෙකුගෙන් යුත් ආරක්ෂාවට තවත් ආරක්ෂක නිළධාරියෙකු එක් කර නිලධාරීන් 06 දෙනෙකුගේ සංචිතයක් යොදවා ඇත.

මිට අමතරව මැති ඇමතිවරුන්ගේ නිවාසවලටද ආදළ  පොලිස් බල ප්‍රදේශයෙන් විශේෂ  ආරක්ෂාවක් සැපයීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ..

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

දැන් නිර්මාණය වී ඇති තත්ත්වය වන්නේ  මන්ත්‍රිවරුන්ට පෙර ගමන් රථ නොමැති නිසා ඔහුගේ ගමන් බිමන් සඳහා නිළධාරින් දෙදෙනෙකු  පමණක් සම්බන්ධකර ගෙන  සෙසු නිළධාරින් හතර දෙනා ගෙදර බැලකමේ යෙදවීමය.

මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති  ආරක්ෂක  නිළධාරින් අධීක්ෂණය සඳහා උප පොලිස් පරික්ෂකවරයෙකු හෝ පොලිස් පරික්ෂක මට්ටමේ නිලධාරින් නොමැති නිසා රාජකාරියේදි මතුව ඇති මෙම ගැටලුව උග්‍ර වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ පොලිස් ආරක්ෂාව ලබාගෙන නැත්තේ  ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරුන් තිදෙනා, දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රිවරුන් දෙදෙනෙකු හා දුමින්ද දිසානායක මන්ත්‍රිවරයා ඇතුලු කිහිප දෙනෙක් පමණක් බව වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලේක් හවුස් එකෙන් ලක්ෂ ගණන් පඩි ගත් බව කෝප් කමිටුවේ දි අනාවරණය වූ කෙහෙළියගේ උපදේශකයින් 02 සඳගල පුරාවස්තු කොල්ලයේ ප්‍රධාන චූදිතයින් බව හෙළි වෙයි!

Next Post

අරගලකරුවන් මහ මගදී පහර දී ලක්ෂ හතක් කොල්ල කෑ බවට අවුරුද්දකුත් මාසයක් ගතවූ දින පැමිණිල්ලක්!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.