අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරගල භූමිය වහාම ඉවත් කර විහාර මහාදේවී උද්‍යානයට යවනවා… ප්‍රසන්න රණතුංග

by editor
ජූලි 27, 2022
in පුවත්
Prasanna
Share on FacebookShare on Twitter

දැනට අරගල භූමිය ලෙස පවත්වාගෙන යන  ජනාධිපති ලේකම් කාර්යාලයට යාබදව උද්ඝෝෂණ භූමිය උද්ඝෝෂණ  පැවැත්වීමට    කිසිදු ආකාරයකින් සුදුසු ස්ථානයක් නොවන වහාම ක්‍රියාත්මකවන පරිදි එම ස්ථානයෙන් උද්ඝෝෂණ භූමිය ඉවත් කිරීමට අමාත්‍යවරයා ලෙස තමන් සතු සියලුම බලය යොදන බවත් නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පසුගිය කාලය තුළ සිදුවූ සිදුවීම් මගින් එය තහවුරු වී  ඇති බව කී ඇමතිවරයා   වහාම ක්‍රියාත්මකවන  පරිදි ඒ ස්ථානය   ඉවත් කර ඒ සඳහා විකල්ප සුදුසු ස්ථානයක් ලෙස විහාරමහාදේවී උද්‍යානය ලබා දීමට කටයුතු කරන බව කීය.

අරගලයේ දැන් පොදු ජනතාව නැති කුඩු කාරයන් පිරිසකගේ කොල්ලයක් බවත් හැකි සියලුම මර්ධනයන් සහිතව එය පාලනය කළ යුතු බවත් ප්‍රසන්න රණතුංග  පැවසුවේය.

“වැදගත් මිනිස්සු  අද ඉන්නේ අරගලයෙන් ඈත් වෙලා. ඉන්නෙ කුඩු කාරයො විතරයි. සාමකාමී අරගල කළ පිරිස් නව ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ඒ කටයුතු කරගෙන යන්න දීලා ඉවත් වෙලා.“

“ජනාධිපතිවරයාගේ    මාධ්‍යයට සම්බන්ධ වෙලා ඉන්න ප්‍රධානීන් දෙන්නම මේ අරගලයේ ප්‍රධානම පාර්ශව නියෝජනය කළ අය. ඒ අයගෙ අරගලය අවසන් කළා කියලා අද මූනූ පොතේ දාලා තිබුණා.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මේ වගකීම් විරහිත පුද්ගලයින් වහාම එම ප්‍රදේශවලින් ඉවත් කර නිති විරෝධි විනාශ කාරී ක්‍රියාවන් පාලනය කළ යුතුයි. මේ රටේ  මෙම තත්ත්වය  පාලනය කළ යුතුයි. නැතිනම් ඔබටත් මටත් මේ රටේ ජීවත් වෙන්න බෑ.“  ප්‍රසන්න රණතුංග විපක්ෂය දෙස බලා පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෝඨා එන දවස….

Next Post

කුසල් ජනිත්ගේ සැත්කම් මුදල නොගෙවන්න ශ්‍රී ලංකා ක්‍රිකට් බොරු කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.