අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයිස් මිල වැඩි වීම නිසා දකුණේ ධීවරයන් අසරණ වෙලා

by Lanka Sara Editor
සැප්තැම්බර් 12, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

අයිස් මෝල් හිමියන් විසින් දකුණු පළාතේ ධීවර කාර්මිකයන් සඳහා කිලෝ 50කින් යුතු අයිස් හොන්ඩරයක් රුපියල් 560ක මුදලකටත් වෙන්නපුව, මීගමුව ප්‍රදේශවල ධීවරයන් සඳහා අයිස් හොන්ඩරයක් රුපියල් 350ක මුදලකටත් අලෙවි කිරීම නිසා දකුණු පළාතේ ධීවර කාර්මිකයන්ට දැඩි අසාධාරණයක් වී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ධීවර සමුපාකාර සමිතියේ  සභාපති පී.බී. ගාමිණි පවසයි.

අයිස් මෝල් හිමියන් විසින් එකම රටේ මිල ගණන් දෙකක් යටතේ ධීවර කාර්මිකයන්ට අයිස් කැට අලෙවි කිරීමට කටයුතු කර ඇති බවත් මේ පිළිබඳ ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් දැනුවත් කළද ඉන් කිසිදු ප්‍රතිපලයක් අත්විඳ නොමැති බවද පී.බී.ගාමිණි පවසයි. මේ පිළිබඳ අදහස් දක්වමින් පී.බී. ගාමිණි මෙසේද කීවේය.

ශ්‍රී ලංකාවේම ඉන්නේ අයිස්මෝල් හිමියන් 11යි. ධීවර කාර්මිකයන් ලක්ෂ ගණනක් ඉන්නවා. නමුත්  මේ ප්‍රශ්නයේදී  නිලධාරීන් අරගෙන තියෙන්නේ  අයිස් මෝල් හිමියන්ගේ පැත්ත. ධීවරයන් වෙනුවෙන් නිලධාරීන් පෙනී ඉන්නේ නැහැ. නිලධාරීන් අයිස්මොල් හිමියන්ට කඩේ යනවා.  මේ පිළිබඳ  අයිස්මෝල් හිමියන් සමඟ සාකච්ඡාවක් සංවිධානය කරලා තිබුණා. නමුත් අයිස්මෝල් හිමියන් ආවේ නැහැ. බහුදින යාත්‍රාවකට එක් ගමන් වාරයක් සඳහා අයිස් කිලෝ 300ක් 400ක් විතර යනවා. තෙල් ලීටර් 5000ක් විතර  6000ක් විතර යනවා. තෙල්වලට පමණක්  ලක්ෂ 17ක මුදලක වියදමක් දැරීමට සිදුවෙලා තියෙනවා. එක් ගමන්වාරයක් සඳහා බහුදින යාත්‍රාවකට රුපියල් ලක්ෂ 20ක මුදලක් වැයවෙනවා. තෙල් මිලත් වැඩිකොට තිබියදී අයිස් මිලත් වැඩිවීම නිසා දකුණු පළාතේ ධීවර කාර්මිකයන්ට දැඩි අසාධාරණයක් වී ඇති බවද පී.බී ගාමිණි වැඩිදුරටත් සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනයේ පාසල් දැරියක් දූෂණය කළ අයෙක් පොලිසිය එද්දී ගෙළ වැළලාගෙන මිය ගිහින්

Next Post

කන්කසන්තුරේ සිමෙන්ති කම්හලෙන් පස් වැනි වතාවටත් යකඩ තොගයක් හොරකම් කරලා..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.