අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයි.එම්.එෆ්. සරණං ගච්චාමි!

by editor
අප්‍රේල් 1, 2022
in පුවත්
colum
Share on FacebookShare on Twitter

“දැන් මේ රටේ තියෙන ප්‍රශ්න වලට වග කියන්න ඕනේ කවුද කියනවකෝ” උද්වේගකර හඩින් මිතුරෙක් විමසා සිටියේය.

“වෙන කවුද ඉතිං අයි.එම්.එෆ්. එක තමයි” තවෙකෙක් එසැණින් පිළිතුරැ දුන්නේය.

“තොපිට ඔල්මොරොන්දන්ද? කොහෙවත් ඉන්න උන් කොහොමද මේකට වග කියන්නේ” මම ඇසුවෙමි.

“අන්න ඒක තමයි ප්‍රශ්නේ උන් මොකටද කොහෙවත් ඉන්නේ. උන්ට තිබුණනේ මෙහාටම වෙලා ඉන්න” පළමුවැන්නා කීය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“දැන් බලනවකෝ ඉස්සර නම් වමේ උන් ඉහළින්ම විරැද්ධයි අයි.එම්.එෆ්. යනවට. කවුරැ හිටියට විපක්ෂෙ විරැද්ධයි. එහෙමද දැන් කවුරැත් සැදී පැහැදී ඉන්නේ අයි.එම්.එෆ්. දෙය්යා අපිව බේර ගන්නකම්” දෙවැන්නා කීය.

“ඒත් ගෑස් පෝළිම් තෙල් පෝළිම් ඩොලර් කරනම් දරලා මිනිස්සු විදින දහ දුක දැකල, කන්නලව් කරලා තියෙද්දිත් මේ පාහර දෙය්යගේ පඩුපුල් ආසනේ රත් වෙන්නේ නෑනේ” පළමුවැන්නා කෝපයෙන් කීවේය.

“සැර වැඩි නැද්ද? වැරදිලා හරි ඕවා ඇහිලා දෙන්න බෑ කිව්වොත්! අනික වෙලාවට කලාවට ණය නොඉල්ලපු එක නෙමෙයිද ප්‍රශ්නේ?” මම ඇසුවෙමි.

“පිස්සුද? අයි.එම්.එෆ්. එක තියෙන්නේ මොකටද? ලොකේ ආර්ථිකේ ගොඩ දාන්න. හරියට අම්මා කෙනෙක් වගේ. එතකොට අම්මා දැන ගන්න ඕන තරවටු කරලා හරි ළමයා ගොඩ දාන්න. අම්මපා මෙහෙමත් අම්මලා” දෙවැන්නා අම්මලාට බැන්නේය.

“ඒ වුණාට මිනිස්සු නම් කියන්නේ අයි.එම්.එෆ්. නීතිත් එක්ක මාටියා ගහන්න අමාරැ හින්දයි කියලා මුලින්ම නොගියේ” මම රටේ ඕපාදූපය දිගහැරියෙමි.

“මොන බොරැද? මීට ඉස්සර ආණ්ඩු අයි.එම්.එෆ්. ණය වලින් පිල්ලි ගැහුවෙ නැද්ද? ඒ වැඩේට අන්තර්ජාතික ශුරතාවය වුනත් දිනන් පුළුවන් ටීම් එකක් අපිට ඉන්න. හිතුනොත් අයි.එම්.එෆ්. එක පිටින්ම වුනත් ගිලින්න අපට පුළුවන්” පළමු මිතුරා කයිවාරැ ගැසුවේය.

“එතකොට මොකක්ද මෙතන ප්‍රශ්නේ?” මට නොවැටහුණි.

“මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. ගෑස් පෝලිම් තෙල් පෝලිම් දික් කරලා ඩොලර් ගුවන්ගත කරලා ජනතාව කුපිත කරලා, මේ දේශප්‍රේමි ආණ්ඩුව වට්ටලා වෙන කාට හරි තමයි උන් ණය දෙන්න හදන්නේ” මිතුරා අයි.එම්.එෆ්. ප්ලෑන හෙළි කළේය.

“අම්මපා! ඉතිං ඒකත් අපි කරදර නොවී උන්ම කරලා දුන්නම පහසු නැද්ද ඕයි!” කියූ මම සතුටෙන් පුටුවෙන් නැගිට්ටෙමි.

“තමුසෙ කොහෙද ඔය යන්න හදන්නේ?” මිතුරෙකු මා යන මග හරස් කර තර්ජනාත්මකව විමසීය.

“ගෙදර ඕයි ගෙදර. ගෑණිට පණිවිඩේ කියන්න”

“මොන පණිවිඩේද?” පාර හරස් කරමින් සිටි මිතුරා මට ඉඩ දෙමින් පැවසීය.

“අයි.එම්.එෆ්. එක රට ගොඩ දාන්න යන්නේ’ කියන පණිවිඩය”

Share69Tweet43
Previous Post

ජනපති ප්‍රධානත්වයෙන් ආරක්ෂක මණ්ඩලය අද රැස්වෙයි !

Next Post

චම්පික ගේ යෝජනාව… වැස්ස වැටෙන මැයි මැද තෙක්  රට වසා දමන්න.!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.