සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයහපත් කාලගුණයෙන් හානියට පත් ගොවිබිම් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක් දක්වා වන්දියක් දෙන්න කැබිනට් අනුමැතිය!

by editor
දෙසැම්බර් 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය කාලයේ පැවැති අයහපත් කාලගුණ තත්ත්වය නිසා හානියට පත් ගොවිබිම් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක උපරිමයකට යටත්ව  වන්දි මුදලක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව කුඹුරු වගාවට අමතරව බඩඉරඟු, අර්තාපල්, මිරිස්, සොයාබෝංචි වගාවන් සඳහා උක්ත උපරිම වන්දි මුදලට යටත්ව සෙසු වගාබිම් සඳහා ද වන්දි ගෙවීමේ ක්‍රමවේදයක් සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

පසුගිය 02 වනවිට ලබාගත් දත්ත ප්‍රකාරව කුඹුරු අක්කර අනූ එක් දහස් තුන්සීයක් පූර්ණ ලෙස හානි වී ඇති බවත් අක්කර අසූ හය දහස් දෙසීය විසි පහක් අර්ධ හානියට ලක් වී ඇති බවත්, සුළු හා මධ්‍ය පරිමාණ වාරිමාර්ග 273ක් පූර්ණ හානි පූර්ණ ලෙස හානි වී ඇති බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

සුළු හා මධ්‍ය පරිමාණ වාරි ව්‍යාපෘති 1148ක් අර්ධ වශයෙන් හානි වී ඇති අතර නුවරඑළියේ පමණක් එළවළු වගා බිම් අක්කර 750ක් විනාශ වී තිබුණු අයුරු ද ඔහු පැවසුවේය.

“හානියට පත් කුඹුරුවලින් වැඩි ප්‍රමාණයක් මාස දෙක හමාර හෝ මාස 3 වී ප්‍රභේද වගා කරපුවා. වගාවට සති තුනක් යනකොට තමයි මේ හානිය වෙලා තියෙන්නේ. ” ඇමතිවරයා කීවේය.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

හානියෙන් වූ ආපදා අවම කරගැනීම සඳහා මාස දෙක හමාර හෝ තුන කෙටි කාලීන වී ප්‍රභේද සඳහා රජයේ බීජ ගොවිපලවලින් සහ පුද්ගලික අංශයෙන් බිත්තර වී ලබාගෙන ගොවීන්ට ලබා දීමටත්, වගාබිම්වලට සිදුවූ හානි සඳහා රුපියල් ලක්ෂයක් දක්වා වන්දියක් ලබා දීමටත් කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පුද්ගලික අංශයට සහල් ආනයනයට ලබා දුන් කාලය ජනවාරි 10 තෙක් දීර්ඝ කරයි….

Next Post

දිවි සැරිය නිමා කර ඈත රන් විමන් දොරකින් යන්නම ගිය ආදරණීය මිනිසා… ප්‍රියා ගේ කතාව!

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.