අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයහපත් කාලගුණය ජීවිත හතරක් බිලි ගනී ! 21888ක් අවතැන්…

by Lanka Sara Editor
ඔක්තෝබර් 15, 2022
in පුවත්
rain
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල –

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑ අධික වැසි හා ගංවතුර තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 11ක පුද්ගලයන් 4ක් මිය  තිබේ.

දිස්ත්‍රික්ක 11ක, අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 34ක, පවුල් 5212 කට අයත් පුද්ගලයින් 21888 දෙනෙකු මේ වනවිට අධික වැසි සමග ඇති වූ ආපදාවන්ගෙන් විපතට පත් ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

සහන කඳවුරු 4ක පුද්ගලයින් 264 දෙනෙකු තාවකාලික ව රඳවා සිටින අතර නිවාස හා කුඩා ව්‍යාපාරික ස්ථාන 128 කට ද හානි සිදු ව තිබේ.

විවිධ සංවර්ධන කටයුතුවලදී ස්වාභාවික පරිසරයට සිදු කර තිබෙන නොයෙකුත් අවහිරතා සහ හානි හේතුවෙන් වැසි ජලය නිසි පරිදි ගලා නොයාම නිසා දින දෙකක වර්ෂාවෙන් විශාල පිරිසක් පීඩාවට පත් ව ඇත.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත, ගාල්ල දිස්ත්‍රික්කයේ වැලිපිටිය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මුතූර්, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කිලිනොච්චිය, කලුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ, ඉංගිරිය, හොරණ, මිල්ලනිය, මතුගම, ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය, මහර, කටාන, ජාඇළ, දොම්පේ, ගම්පහ, වත්තල, බියගම, මිනුවන්ගොඩ, කොළඹ දිස්ත්‍රික්කයේ තිඹිරිගස්‍ යාය, හෝමාගම, කොළොන්නාව, සීතවක, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව, වෙන්නප්පුව, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, පැල්මඩුල්ල, ඕපනායක, නිවිතිගල, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළේ, මැද දුම්බර, අකුරණ, හාරිස්පත්තුව, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ මෙසේ බලපෑමට ලක් වූ ප්‍රදේශ වේ.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

මෙම සියලු ප්‍රදේශවල කඳුකර ආශ්‍රිත ව තවදුරටත් නායයාම් අවදානම පවතින බවට නිවේදන නිකුත් කර ඇති අතර කලු ගඟ, මගුරු ගඟ, කුඩා ගඟ, අත්තනගලු ඔය, කැලණි ගඟ, ගුරුගොඩ ඔය, ගිං ගඟ, නිල්වලා ගඟ ආශ්‍රිත පහත් බිම් රැසක් ද ජලයෙන් යට විය.

විපතට පත්වූවන්ට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩ ව ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා කීවේ ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාපාකඩ වැවේ දිය නාන්නට ගිය මහියංගන රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් දියේ ගිලී මිය යයි…

Next Post

පිටි මිල අඩු වුනත් පාන් බනිස් මිල අඩු වෙන්නෙ නෑ… බේකරි හිමියෝ කියති…

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.