2025 වසර අයවැය අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක අද (16) ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කළේය.
;
මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ද මෙම අවස්ථාවට එක්විය.
2025 වර්ෂය සඳහා වන අයවැය හෙට (17 ) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. හෙට උදෑසන 10.30ට පාර්ලිමේන්තුව රැස්වවනු ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ඉදිරිපත් කරන පළමු අයවැය මෙය වේ.







