සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අම්ෆන් සුළි කුණාටුව ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට..

කාලගුණ විද්‍යා දෙපාර්ත්මේන්තුව කියයි

by editor
මැයි 17, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල –

 

  • අම්ෆන් සුලි කුණාටුව ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට, සමස්ථ වැසි තත්වයේ අඩුවක්…. එහෙත් දිවයිනේ පුත්තලම,  ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ රළු වේ (2020.05.12 – දහවල් 12)
  • වර්ෂාපතනය අඩ වේ… මා ඔයේ හා කළු ගඟේ ජල මට්ටම් පහළට (2020.05.17 – උදෑසන10)
  • කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මිල්ලකන්ද ආශ්‍රිත ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.  රත්නපුර මිල්ලකන්ද ආශ්‍රිතව කළු ගඟේ ජල මට්ටම අද අලුයම වන විට මීටර් 5.29ක් දක්වා ඉහළ ගොස් තිබේ.  එබැවින් පහත් බිම් කිහිපයක් මේ වන විටත් ජලයෙන් යටවී තිබේ. ( 2020.05.17 – උදෑසන 8 )

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පැවැති තද වැසි තත්ත්වය පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ වනවිට අම්ෆන් සුළි කුණාටුව දිවයිනෙන් බැහැරට යමින් ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවැති පීඩන අවපාතය “අම්ෆන්” (AMPHAN) නමැති සුළි කුණාටුව බවට පත්ව ඇති බවත්, මේ හේතුව නිසා දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු වන බැවින් ධීවර කටයුතුවල යෙදී ම අවදානම් බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
අම්ෆන් සුළි කුණාටුව ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 620ක් දුරින් ගිණිකොණ දිග බෙංගාල බොක්කේ සක්‍රීය ව පවතී. මේ හේතුවෙන් තද සුළං තත්ත්වයක් තවදුරටත් දිවයිනට පලපාන අතර ඇතැම් ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසත් අවධාරණය කෙරේ.
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම හා නැගෙනහිර පළාත්වල ස්ථාන කිහිපයක පමණක් මිලිමීටර් 150ක පමණ වැසි ඇති වන නමුත් අනෙකුත් ප්‍රදේශවල වැසි අඩු වන බව කාලගුණ විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි.
ඊයේ (16)  වන විට  දිවයිනේ දිස්ත්‍රික්ක 8ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36ක පවුල් 775 කට අයත් පුද්ගලයින් 2668 ක් පීඩාවට පත්ව සිටියේය.
කෑගල්ල සහ යටියන්තොටින් පුද්ගල මරණ 2 වාර්තා විය. නිවාස හා ව්‍යාපාරික ස්ථාන 585  හානියට පත්වූයේය.   දිවයිනේ දිස්ත්‍රික්ක 9 ක, ප්‍රදේශ 43 ක දැඩි නායයාමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ අක්මීමන, ඇල්පිටිය, නියාගම, බෝපේපෝද්දල, නාගොඩ, තවලම, නෙලුව, බද්දේගම ද රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ පැල්මඩුල්ල, රත්නපුර, ඇළපාත, නිව්තිගල, කලවාන, කිරිඇල්ල ඇහැළියගොඩ, කුරුවිට, අයගම ද කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ බුලත්කොහුපිටිය, වරකාපොළ, රඹුක්කන, ගලිගමුව, කෑගල්ල, දෙහිඕවිට, අරනායක, යටියන්තොට, දැරණියගල ද මාතලේ දිස්‌ත්‍රික්‌කයේ උකුවෙල ද කළුතර දිස්‌ත්‍රික්‌කයේ අලවත්ත, පාලින්දනුවර, බුලත්සිංහල, වලල්ලාවිටි, හොරණ, ඉංගිරිය, මතුගම ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම, පොල්ගහවෙල ද නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ අඹගමුවකෝරලය ද මහනුවර දිස්‌ත්‍රික්‌කයේ ගඟඉහකෝරලය, තුම්පනය ද මාතර දිස්‌ත්‍රික්‌කයේ පිටබැද්දර, කොටපල ද කොළඹ දිස්‌ත්‍රික්‌කයේ සීතාවක ද එම අවදානම් ප්‍රදේශ වේ.
මෙම ප්‍රදේශවල කඳූ හා පස් කණ්ඩි ආශ්‍රිතව ජීවත් වන ජනතාව ඉදිරි දින දෙක (17 හා 18) පුරාවට දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බවත්, අවශ්‍ය වුවහොත් පදිංචි ස්ථානවලින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට සිදු වන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු හඟවා තිබේ.

 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

කොවිඩ් මැදත් සුන් කර නොගත් අයි.සී.සී. යේ විස්සයි20  බලාපොරොත්තුව

Next Post

බාර් වැහුණු නිසා ආණ්ඩුවට කෝටි 25000 වඩා පාඩු වෙලා

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.