බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අභූත චෝදනා නොකර එන්නත් සොරකම ගැන පරීක්ෂණයක් නොකළොත් වැඩ වර්ජනයට යනවා – ගිලන් රථ රියදුරු සංගමය

by editor
ජූනි 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ කොරෝනා එන්නත් කුප්පි 30ක් සොරකම් කිරිමේ සිද්ධිය සම්බන්ධ කඩිනමින් අපක්ෂපාති පරික්ෂණයක් පවත්වා එහි ඇත්ත නැත්ත රටට හෙළි කළ යුතු බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා ගිලන්රථ සහ ප්‍රවාහන රියදුරු සංගමය හා දකුණු පළාත් සෞඛ්‍ය සේවා සුව මිතුරු වෘත්තිය සමිතිය පවසයි.

එසේ නොමැතිවුවහොත් ජුලි මස 07 වැනි දින දකුණු පළාතේ ගිලන්රථ රියදුරන් හා සෞඛ්‍ය කාර්ය සහායකයින් ලෙඩ නිවාඩු දමා වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තින්දුකොට ඇති බැව් මෙම වෘත්තිය සමිති කියයි. මෙම සිද්ධිය සම්බන්ධව ගිලන් රථ රියදුරකුට හා සෞඛ්‍ය කාර්ය සහායකවරයෙකුට අභුත ලෙස චෝදනා එල්ලකොට ඇති බවත් එය වහා නිවරදි කරන ලෙස හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන් ඉල්ලා සිටින බවත් මෙකි වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.

දකුණු පළාත් මාධ්‍ය මධ්‍යස්ථානයේ දී මෙම වෘත්තිය සමිතිවල නියෝජතයින් විසින් කරනු ලැබු එකාබද්ධ මාධ්‍යහමුවකදී මේ බව සඳහන් කෙරිනි. දකුණු පළාත් සෞඛ්‍ය සේවා ගිලන්රථ සහ ප්‍රවාහන රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් සේනක විජේනාත් මෙසේ කිවේය.

“සිද්ධිය සම්බන්ධව ගිලන් රථ රියදුරකු හා සෞඛ්‍ය කාර්ය සහායකවරයකු පිළිබඳ හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා හබරාදුව පොලිසියට පැමිණිල්ලක් කර තියෙනවා. මේ අය කරලා තියෙන්නේ අදාල ස්ථානයට කොරෝන එන්නත් රැගෙන යාම හා ඉතිරි එන්නත් නැවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට රැගෙන ඒම පමණයි.

එන්නත් ප්‍රවාහනය කිරීම පමණයි. මෙම දෙදෙනා විශ්‍රාම යාමට ආසන්නව ඉන්න අය. ගිලන්රථ රියදුරු හා සෞඛ්‍ය කාර්යසහායකවරයාගෙ වගකීමක් නොවේ එන්නත් භාරව කටයුතු කිරීම. හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමා මෙය වහා නිවැරදි කළ යුතුයි.

එන්නත් නැතිවෙලා තියෙන්නේ 02 වැනි දින. නමුත් පොලිසියට පැමිණිලි කරන්නේ දින 13 කට පසු 16 වැනිදා. මෙකී එන්නත් සොරකමේ ඇත්ත කථාව රටම දැන ගතයුතුයි.“

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කාලගුණයෙන් පීඩාවට පත් කාන්තාවන් වෙනුවෙන් Eva ශ්‍රී ලංකා රතුකුරුස සමාජය සමඟ අත්වැල් බැඳගනී

Next Post

වෛද්‍ය සුදත් සමරවීරට එරෙහිව පොලිස් පැමිණිල්ලක් !

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.