අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපේම පැත්තෙ අය මට ගැහුවට මම ගහන්නෙ නෑ… ප්‍රශ්නය ජනාධිපති තුමාට විසඳන්න දුන්නා… නිමල් ලන්සා

by editor
පෙබරවාරි 23, 2022
in පුවත්
Lanza
Share on FacebookShare on Twitter

තම අමාත්‍යාංශයේ තමන්ට මුහුණ දීමට සිදුවී ඇති ප්‍රශ්න සහ ගැටලු සම්බන්ධව    ලිඛිත වාර්තාවක් ජනාධිපතිවරයාට බාරදුන් බව ග්‍රාමීය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.

රටේ පවතින තත්වය ගැන සභාව කල් තබන අවස්ථා විවාදයේ දී කරුණු දක්වමින්  ජනාධිපතිවරයා තමාගේ පැමිණිල්ල ගැන සාධාරණ  පරීක්ෂණයක් පවත්වනු ඇතැයි  බලාපොරොත්තු වන රාජ්‍ය ඇමතිවරයා කීවේය.

තමාගේ ප්‍රශ්නය විසඳිය හැක්කේ ජනාධිපතිවරයාට පමණක්  බැවින් එම වාර්තාවේ කරුණු තමා මේ සභාවේ පැවසීමට බලාපොරොත්තු නොවන බවද  ඔහු පැවසුවේය.

“මට යම් යම් ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා.  මේවා මගේ විතරක් නොවෙයි රටේත්  ප්‍රශ්න. සමහර වැල් ගහ වටා  එතෙනවා.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“නමුත් සමහර වැල් ගහ ආරක්ෂා කරන්නේ නැහැ. ගහ විනාශ කරනවා. මට පහුගිය ටිකේ නින්දා අපහාස කරපු අපේ පැත්තෙ ඉන්න අයට මම කියන්නේ එක දෙයයි. “

“මටත් ප්‍රහාරය එල්ල කරන්න පුළුවන්. නමුත් මම ඒ තත්වයට යන්නේ නැහැ. මොකද ජනතාව කිව්වා මට එහෙම කරන්න එපා කියලා. මම ඒ අයට  ප්‍රති ප්‍රහර එල්ල කළොත් මීට වඩා තත්වය දරුණු වේවි.“

රාජ්‍ය ඇමතිවරයා රටේ ප්‍රශ්නය ගැන විවාදයට එක් වෙමින් මෙසේ පැවසුවේය.

අද රටක් විදියට අපි ඉන්නේ විශාල ආර්ථික ප්‍රශ්නයක. මේ තත්වය ඇති වුණේ කොවිඩ්  වසංගතය නිසායි.

අපි විපක්ෂයට දොස් කියලා විපක්ෂය අපිට දොස් කියලා මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. අද රටේ තියෙන්නෙ ඩොලර් ප්‍රශ්නයක්. අපි ඒක පිළිගන්න ඕන.

මේ තත්වය ඇතිවුණේ කොවිඩ්  නිසයි. ආණ්ඩුව විපක්ෂය කවුරුත් එකතුවෙලා මේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතුයි. අපේ පෞද්ගලික  ප්‍රශ්න මෙතන කතා කතාකරල වැඩක් නෑ. ආර්ථික ප්‍රශ්නය ගැන මේ රජයට විතරක් ඇඟිල්ල දිගු කිරීම වැරදියි.

අපි මෙතනදී පක්ෂ පාට ජාති භේද අමතක කළ යුතුයි. හැම ආණ්ඩුවක්ම බලයට ආවම කරලා තියෙන්නේ කලින් ආණ්ඩුවට දොස් කියන එක. ආදායම් උපයන වැඩපිළිවෙළකට රට යා යුතුයි.  එකිනෙකාට චෝදනා කරලා මේ ප්‍රශ්න විසඳන්න බැහැ.

අපි වාද භේද ප්‍රශ්න ඔක්කොම අමතක කරමු. සත්‍ය රටට කතා කරලා  වැඩපිළිවෙළකට එමු.

රට වැටී ඇති තත්වයට මේ රට පාලනය කරපු සියලු දෙනා වගකිව යුතුයි. ආණ්ඩුව  ශක්තිමත් නම් මිනිස්සු ශක්තිමත් වෙනවා. ඒ නිසා අප කළ යුත්තේ ආණ්ඩුව ශක්තිමත් කිරීමයි. මිනිස්සුන්ට නොයෙකුත්  ඉල්ලීම්  ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් ඒවා සාධාරණ වෙන්න ඕන. ආණ්ඩුවකට සල්ලි ගස්වලින් කඩන්න බැහැ. ජනතාවගෙන් බදු ගන්න බැරි නම් රටකට සල්ලි කෝ.

ආර්ථිකය ගොඩනැගීම සඳහා යම් කතිකාවතක්  ඇති කර ගැනීමට එක්වන්න කියලා  සමගි ජන බලවේගය ට ජනතා විමුක්ති පෙරමුණට මම ආරාධනා කරනවා.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටට පාන් කියාගන්න බැරි වෙන හැටි…

Next Post

රටේ බැංකු පද්ධතියත් කඩා වැටෙන්නට ළඟද? – මන්ත්‍රි එරාන් අසයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.