බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපිට තියන පිළිගැනීම එන්න එන්නම වැඩියි… ජනතාව පොහොට්ටුව සාදරයෙන් පිළිගන්න මග බලන් ඉන්නවා… එස්.බී දිසානායක

ඒත් තුනෙන් දෙකක බලයක් එක්ක හැට නව ලක්ෂයක ජන වරමක් සහිතව හදපු ආණ්ඩුවට අපේ නායකයන් කළ දේ ගැන දුකයි!

by editor
ජනවාරි 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

හැටන් රංජිත් රාජපක්ෂ

පෙරට වඩා ඉතා හොඳ පිළිගැනීමක් ලැබෙමින් ඇති බවත් ජනතාව පොහොට්ටුව පිළි ගැනීම සඳහා සාදරයෙන් මග බලාගෙන සිටින බවත් නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානාය (22) අද නුවරඑළියේදී පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණය හෝ ඕනෑම මැතිවරණයක ජයග්‍රහණය සහතික නමුත් තුනෙන් දෙකක බලයක් සහ හැට නව ලක්ෂයක ජන වරමක් සහිතව මහා සංඝරත්නය සියයට සියයක් ඒකරාශී වී නිර්මාණය කළ දැවැන්ත ආණ්ඩුව තමන්ගේම නායකයන් පාරට ඇද දැමූ ආකාරය සම්බන්ධව දැඩි කලකිරීමක් ඇති බව ද මන්ත්‍රීවරයා කීවේය.

එස්.බී.දිසානායක මන්ත්‍රීවරයා ඒ බැව් කියා සිටියේ අද දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඉදිරි මැතිවරණය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වමිනි.

මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.බී.දිසානායක මෙසේ ද කීවේය.

“රටේ අනිවාර්යෙන් මේ අවස්ථාවේදී ඡන්දයක් තියන්න ඕන… ආර්ථිකය  ඡන්දයකට කිසිම සම්බන්ධයක් නැහැ ,”

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

“මොන චන්දෙ කල් දැම්මත් ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය වෙලාවට තියන්නට ඕන,

මුලින්ම කරන්නේ ජනාධිපතිවරණයද එහෙම නැත්නම් මහ මැතිවරණයද යන වග තීරණය කරන වගකීම ඇත්තේ ජනාධිපතිවරයාට.”

“අපි නම් කියන්නේ මහ මැතිවරණය පළාත් සභා මැතිවරණය සහ අනෙකුත් සියලු මැතිවරණ කඩිනමින් පැවැත්විය යුතුයි කියලා.”

“ගියපාරට වඩා අපිට හොඳ ප්‍රතිචාරයක් තියෙනවා…  මිනිස්සු අපි එනකම් බලාගෙන ඉන්නේ සාදරයෙන් පිළිගන්න.”

“ඉදිරියේදී අපි තර්ක කරන්නේ අපේ පක්ෂයත් එක්ක… අපිටම කියලා පක්ෂයක් තියෙනවා…  අපි ඉදිරි මැතිවරණයේදී නිසැක ජයක් ලබනවා. ඒ උනත් දැඩි කලකිරීමක් තියෙනවා අපි හදපු ආණ්ඩුවට වෙච්ච වින්නැහිය ගැන.”

“අපි ගොඩක් මහන්සි වෙලා ඉතිහාසයේ ප්‍රථම වතාවට මහා සංඝරත්නය සියයට සීයක් සහයෝගය ලබාදීලා මහා ජන වරමකුත් එක්ක ලැබිච්ච ආණ්ඩුව විනාශ කරන්න අපේ නායකයෝම කටයුතු කළා.”

“ඉදිරියේදී ඡන්දෙ ඉල්ලනවද නැද්ද කියලා තීරණය කරලා නෑ තාම. අපි දැන් වයසක මිනිස්සුනේ… ඒ නිසා ඡන්ද ඉල්ලන එක පස්සේ හිතමු.” යනුවෙන් ද ඔහු පැවසි

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉසෙඩ් ඩි ඇලේ සොරෙව්වක සිරවූ වන අලියා බේරා ගැනීමට සොරොව්ව විවෘත කරයි…

Next Post

ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නව නායක ශ්‍රීතරන් මිය ගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සමරා නව ධූරයේ කටයුතු අරඹයි!

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.