බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපි තමයි  දකුණු ආසියාවෙන්ම එක…  දකුණු ආසියාවේ  කුටුම්භයක් ගෙවන ඉහළම විදුලි ගාස්තුව අපේ…

by editor
පෙබරවාරි 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දැනට දකුණු ආසියාවේ වැඩිම විදුලිබිල ගෙවන රට ශ්‍රී ලංකාව බව  මේ සතියේ ප්‍රකාශයට පත් කරන ලද විශ්ලේෂණයට අනුව ප්‍රකාශ වී තිබේ.

එම විශ්ලේෂණය ප්‍රකාරව ගෘහ විදුලි පරිභෝජනයේ  සමස්ථ මධ්‍යස්ථ අගය ගත් විට ශ්‍රි ලංකාවේ නිවාස ඒකකයක් දරන විදුලි බිල දකුණු ආසියාතික වෙනත් රටවල නිවාස ඒකකයක්  දරන විදුලි බිලට  වඩා 2.5 සිට 3 ගුණය දක්වා වැඩි බව තහවුරු වී ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආර්ථික තීක්ෂ්ණ බුද්ධි වේදිකාව වන PublicFinance.lk හි ප්‍රකාශයට පත් කරන ලද, Verité Research විසින් සිදු කරන ලද මෙම විශ්ලේෂණයේ දී වර්ෂ 2024 ආරම්භයේදී ඒකක 100ක්, 200ක්  හෝ 300 ක් පරිභෝජනය කරන විට කුටුම්භවල විදුලිය සඳහා අය කිරීම සොයා බලා තිබිණි.

ගණනය කිරීමේදී සැපයුම්කරුගේ ගාස්තු පමණක් සැලකිල්ලට ගෙන ඇති අතර, ශ්‍රී ලංකාව තුළ අතිරේකව අය කෙරෙන සමාජ ආරක්ෂණ බද්ද වැනි රජයේ බදු ඇතුළත් නොවීය.

කලාපයේ දෙවන වැඩිම ගෘහ විදුලි ගාස්තු  අය කරනු ලබන්නේ  පකිස්ථානයේය.  එහෙත් එම ගාස්තුව  ශ්‍රී ලංකාව අය කරන ගාස්තුවට  වඩා සියයට 50ක් එනම් අඩක් අඩුය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ඒකක 300ක් පරිභෝජනය කරන ශ්‍රී ලංකාවේ විදුලි පාරිභෝගිකයන්ගෙන් අයකරන මුදල පකිස්ථානයට වඩා  97%කටත් වැඩිය.

ශ්‍රී ලංකාව විසින්  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩපිළිවෙළට කරන ලද කැපවීම මත ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකාවේ විදුලි ගාස්තු ඉහළ දමා ඇත.

මෙම මාසය සඳහා (2024 පෙබරවාරි) ගාස්තු අඩු කිරීමක් සැලසුම් කර ඇති අතර එමඟින් විදුලි ගාස්තු 4% කින් හෝ ඊට අඩුවෙන් අඩුවේ. එම අඩුවීම   බලපෑමක් ඇති කිරීමට නොහැකි තරම් කුඩාය. එබැවින් එම අඩු විමෙන් පසුත් ශ්‍රී ලංකාවේ කුටුම්භයන් දකුණු ආසියානු කලාපයේ විදුලිය සඳහා ඉහළම ගාස්තු ගෙවනු ඇත

Share69Tweet43
Previous Post

ත්‍රීවිල් රථයක් පැදවූ බේබද්දෙක් ඇඹිලිපිටිය නගර මැද ඇඹිලිපිටිය පොලිස් අධිකාරීවරයාගේ නිල රථය හරස් කර රියදුරුට පහර දී රියදුරු සහ පොලිස් අධිකාරීව හපා කාලා… බේබද්දා අත් අඩංගුවට… …

Next Post

දෙසතියකට පෙර ජින්තුපිටියේ දී වෙඩි තැබීම කළ පූකුඩු කන්නාගේ ගෝලයින්ට පොලිසිය තුළම  වහ දෙන්න කුඩු සෙල්විගේ පාර්ශවය  කන්නාගේ ගෝලයෙක්ම සල්ලිවලට අරන්!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.