අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපි ඉන්නෙ ගිනි කන්දක් උඩ… පන්සල් පල්ලිවලත් පූජා නවත්වලා වගා කරන්න වෙන කාලයක්!

by editor
මැයි 29, 2022
in පුවත්
MPK-Mayadunne
Share on FacebookShare on Twitter

අප ඉන්නේ ගිනිකන්දක් උඩ බවත්, පන්සල් පල්ලි කෝවිල්වලත්  පූජා තැබීම පසෙක තබා   වගා කළ යුතු  අවදානමකට අප පත්ව ඇති බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ පැවසුවේය.

බතල දන්ඩක්, මඤ්ඤොක්කා දණ්ඩක් කුණු වෙන්නට ඉඩ නොදී කුලී නිවෙස් භූමියේ හෝ නිල නිවාස භූමියේ වගා කිරීමට සියලු දෙනාම සැලසුම් නොකළහොත් ලබන මාසයේ සිට පැමිණෙන ආහාර හිඟය හමුවේ වෙලක් කා ජීවත් විය නොහැකි අවදානමක් ඇතිවන බව ද ඔහු පෙන්වා දුන්නේය.

“ රටක් විදිහට අපි අපේ සියලුම වරප්‍රසාද ලබා ගැනීම අවුරුදු 10කට කල් දාන්න වේවි.  රටේ ආර්ථිකය අපේ දරුවන් වෙනුවෙන් ගොඩනගා අපට අපේ  වරප්‍රසාද ලබා ගන්න සිද්ධ වේවි.  වෘත්තීය සමිති සංගම් යළි කල්පනා කරන්න වේවි. එසේ නොකළ සියලු දෙනාම අනාගතයේ දිනය ජාති ද්‍රෝහීන් ලෙස අනාගතයේ ලියැවේවි.“

“අපි කැමති වුණත් නැතත් යථාර්ථය නම් ලබන මාසය වන විට අපි අනිවාර්යයෙන්ම විශාල අර්බුදයකට යනවා. යල කන්නයේ අපේ කෘෂිකාර්මික නිෂ්පාදන නැ ලබා ගත හැකි බවට අපට සහතිකයක් නැහැ, ”

“එය සාමාන්‍ය තත්වයක් නම්, අපට වෙනත් රටවලින් උදව් ඉල්ලා සිටිය හැකියි.  නමුත් දැන් එය කළ නොහැකියි. බොහෝ රටවල් ආහාර අර්බුදයකට යාමට ආසන්නයි,  ලොකයේ රටවල් 40ක් ඒ අර්බුදය කර ගමන් කරමින් සිටිනවා ”ඔහු පැවසීය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

නොවැළැක්විය හැකි අර්බුදයට මුහුණ දීම සඳහා හදිසි හදිසි සැලැස්මක් වහා සකස් කළ යුතු බව ද ලේකම්වරයා අවධාරණය කළේය.

“අපේ ක්‍රෙඩිට් කාඩ්පත්වල වටිනාකමක් නැති තත්ත්වයකට අපි ගමන් කරමින් සිටිනවා. නුදුරු අනාගතයේදී අපට පෝලිමේ නැවතී ඉන්ධන නොමැතිව ගෙදර යාමට සිදුවනු ඇති” ඔහු  කීවේය.

“අපි හැමෝගෙම ගෙදර උපරිම සහල් කිලෝග්‍රෑම් 10ක් තියෙන්න පුළුවන්, නමුත් කඩවලින් සහල් මිලට ගන්න බැරි වුණාම හිස් අතින් ගෙදර එන්න වෙනවා. අපි ඉන්නේ ගිනි කන්දක් උඩ බව දැන් ඔබට වැටහෙනවා ඇති” ඔහු වැඩිදුරටත් පැවසීය.

ඔහු රාජ්‍ය සේවකයින් අමතා කළ දැනෙන සුළු කතාව පහත දැක්වේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපතිගේ කාබනික විගඩමින් හැදෙන සාගතයෙන් ගොඩ යා හැකි මග සහල් නිශ්පාදකයෝ කියති!

Next Post

පෙට්‍රල්, ඩීසල් මිල වැඩි කිරීම ගැන ඉම්රාන් ඛාන්ගෙන් චෝදනා

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.