අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අන්තර්ජාල ගුණාත්මක බව අතින් නරකම තැන ශ්‍රී ලංකාවට

by Lanka Sara Editor
මාර්තු 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රටවල් 85 ක් අතරින් ශ්‍රී ලංකාව අන්තර්ජාල ගුණාත්මකභාවය අතින් නරකම ස්ථානයට පත්ව තිබේ.

VPN සැපයුම්කරුවකු වන සර්ෆ්ෂාර්ක් විසින් විශ්ලේෂණය කර සකසන ලද මෙම වාර්තාවට අනුව සිංගප්පූරුව ඉහළින්ම සිටී.

බ්‍රෝඩ්බෑන්ඩ් සහ ජංගම අන්තර්ජාල සම්බන්ධතාවල වේගය සහ විශ්වසනීයත්වය සලකා බලන අන්තර්ජාල තත්ත්ව දර්ශකයේ ස්කැන්ඩිනේවියානු සහ බෙනෙලක්ස් රටවල් ද ඉහළ මට්ටමක සිටී.

අමෙරිකාව 18 වන ස්ථානයේ සිටින අතර එම ස්ථානයට වඩා හතක් ඉදිරියෙන් කැනඩාව සිටී.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

විශ්ලේෂණය වෙළඳපල සහ පාරිභෝගික දත්ත සපයන ප්‍රමුඛ පෙළේ ස්ටැටිස්ටා විසින් මෙම ලැයිස්තුව ඉදිරිපත් ලදී.

ස්ටැටිස්ටා විසින් කරන ලද සමාලෝචනයේදී මාධ්‍යවේදිනී කැතරිනා බුචෝල්ස් කියා සිටියේ විශ්වාසනීය නොවන අන්තර්ජාලයට වැඩ කරන දිනයක් හෝ චිත්‍රපටයක් නරඹන විවේකී රාත්‍රියක් විනාශ කළ හැකි අතරම සමාගම්වලට තම ව්‍යාපාරය කරගෙන යාමට හෝ ව්‍යාප්ත වීමට ඇති හැකියාවටද එය බාධාවක් විය හැකි බවයි.

කැපී පෙනෙන අන්තර්ජාල ගුණාත්මකභාවයක් ඇති රටවල් සාමාන්‍යයෙන් යටිතල පහසුකම් ඔවුන්ගේ පුරවැසියන්ට සහ ඔවුන්ගේ ව්‍යාපාරික ප්‍රජාවන්ට සම්පතක් ලෙස සලකති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාර්ග තදබදය අඩු කරන්න කොළඹ අහසට එන කෝච්චි පාර 04 මෙන්න…

Next Post

පළාත්සභා මැතිවරණ සංශෝධන යටතේ මන්ත්‍රී ධුර වැඩි කරගැනීමේ යෝජනාවක්…

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.