සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධිකරණ ක්ෂේත්‍රයම ඇමති විජේදාසට නිසි උත්තරය දෙන්න එක් වෙයි!

by editor
ජූලි 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ විනිසුරුවරුන් සම්බන්ධව කළ ප්‍රකාශයට අදාල නිරීක්ෂණ වාර්තාවක් අධිකරණ සේවා කොමිසම විසින් කතානායකවරයා වෙත යොමු කර තිබේ.

එම කොමිසම පවසා ඇත්තේ අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයට සමගාමීව සභාගත කළ ලේඛන ගැන පුළුල්ව නිරීක්ෂණය කළ බවය.

එම නිරික්ෂණද ඇතුළත් සම්පූර්ණ වාර්තාවක් කථානායකවරයා වෙත යොමුකළ බව එම කොමිසම පවසයි. අධිකරණ සේවා කොමිසම සඳහන් කළේ අදාල සිද්ධියට අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ කරුණු ඇතුළත් ලේඛන අධිකරණ අමාත්‍යාංශයෙන් කැඳවා පරික්ෂා කළ බවය.

එම ලිපිය මගින් අධිකරණ සේවා කොමිෂන් සභාව අධිකරණ අමාත්‍යවරයා එල්ල කර ඇති චෝදනා අභියෝගයට ලක් කර ඇතැයි වාර්තා වේ. පාර්ලිමේන්තුවේ දි අධිකරණ ඇමතිවරයා මතු කළ ගැටලුව සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියා මාර්ග පිළිබඳ පැහැදිලි කිරීමක් ද එම ලිපියේ සඳහන් සඳහන් කර ඇති බවත්. ලිපිය මගින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට එල්ල කර ඇති චෝදනාවලට ආමන්ත්‍රණය කර ඇති බවත් හෙළි වී ඇත.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති අගවිනිසුරු ජයන්ත ජයසූරියය. , විජිත මළල්ගොඩ , ගාමිණී අමරසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් එහි සාමාජිකත්වය දරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අදාල නිරීක්ෂණ වාර්තාව ලබන 09 දා පාර්ලිමේන්තුවේ දී සභාගත කරන බව කතානායකවරයා පවසයි.

එමෙන්ම අධිකරණ අමාත්‍යවරයා පසුගිය 19 වැනිදා අධිකරණ පද්ධතිය විවේචනයට ලක් කරමින් සිදුකළ ප්‍රකාශය පදනම් විරහිත බව ප්‍රකාශ කළ අධිකරණ සේවා සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව අභියසට කැඳවන ලෙස කථානායකවරයාගෙන් කළ ඉල්ලීම සම්බන්ධව සාකච්ඡා කිරීමට එම සංගමය ඊයේ (30) විශේස මහා සභාවයක් කැඳවා තිබිණි.

අධිකරණ සේවා සංගමය මහා සභාවක් කැඳවනු ලැබුවේ වසර 09කට පසුය. ඊට ලංකාව පුරා සිටින මහේස්ත්‍රාත්වරු සහ දිසා විනිසුරුවරු අති බහුතරයක් එක් වී සිටියහ. සංගමයේ සභාවාරය සභාපති විනිසුරු රුවන් දිසානායක සහ ලේකම් විනිසුරු ඉසුරු නෙත්තිකුමාරගේ දෙපළ මූලිකත්වයෙන් උදෑසන 9.30ට පමණ ආරම්භ වූයේය.

මෙහිදී සංගමයේ සාමාජිකත්වය පෙන්වා දී ඇත්තේ අධිකරණ සේවා සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා විසින් ලිඛිතව ප්‍රකාශයට පත් කරන්නේ ඔවුන්ගේ පුද්ගලික අදහස් නොව සමස්ථ සාමාජිකත්වයේ අදහස බවය. එමෙන්ම අධිකරණසේවා සංගමය නිකුත් කළ නිවේදනයේ අන්තර්ගතය මහා සභා රැස්වීමේ දී සමස්ථ සාමාජිකත්වය ඒකමතිකව අනුමත කර තිබිණි.

සංගමයේ විධායක සභාව විසින් සංගමයේ සාමාජිකත්වයේ අදහස් ප්‍රකාරව ගත් තීරණයට ළ සභාපතිවරයා සහ ලේකම්වරයා සිදුකළේ අත්සන් තැබීම පමණක් බවට ඒකමතික යෝජනා සම්මතකයින් පසු විනිසුරුවරුන් ඒකමතික තීන්දුවකට පැමිණ ඇත්තේ සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා හුදකලා නොකරන බවට ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නාවික සෙබලාගේ මරණය සිදුකළ ඉන්දිය ධීවරයින් නිදහස් කරගන්න රාමේස්වරන් දේශපාලඥයින් ඉදිරිපත් වෙයි!

Next Post

අලුතින් හිතන වැලිමඩ ගැමියෙකුගෙන් මිරිස් අයිස් ක්‍රීම්….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.