සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධ්‍යාපන චාරිකාවකට පැමිණි පාසල් දරුවන් සහිත බස් රථයකට මැර ප්‍රහාරයක්… ( වීඩියෝ සහිතයි) පොලිස්කාරයා වචනක් නොදොඩා කොන්දක් නැතිව ඉද්දී ගුරුවරු මැරයන් ඉදිරියේ හඬා වැටෙති.. 

පොලිසියත් නිරුවත් කළ මේ රාළහාමිට චීත්තයක් අන්දවන්න...

by editor
ජූලි 26, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය මහනුවර සිට –

මේ දැක්වෙන වීඩියෝව මේ රටේ මිනිසුන් මොන තරම් අනාරක්ෂිත ද පොලිසිය ගැටලුවක් ඉදිරිපිට මොනතරම් නපුසංකද යන්න කියා පන සජීවී කතාවකි. මුලින්ම ඒ වීඩියෝව බලා ඉන්න. 

මේ මැරයින් පහර දෙන්නේ 8 ශ්‍රේණියේ  පාසල් දරු දැරියන් රැගෙන අධ්‍යාපන චාරිකාවක් සඳහා මහනුවරට පැමිණි බස් රථයකටය. බස් රථය හන්තාන උඩුවෙල පටු පාරේ ගමන් කරන විට ත්‍රී රෝද රථයක ගෑවී යෑම ප්‍රහාරයට මුලය. බස් රථයට පහර දෙන විට, ගරුවරුන් සහ දරුවන් මැරයන් ඉදිරියේ හඬා වැටෙන විට එතැන සිටින පොලිස් පඹයාගේ ප්‍රශ්නයට මැදිහත්වීම මොනතරම් නපුංසක දැයි රටට පෙනෙන්නේය.

මේ දරුවන් පැමිණෙන්නේ අනුරාධපුර නිවත්තක චේතිය මධ්‍යමහා විද්‍යාලයෙනි. 8 ශ්‍රේණියේ දරුවන් රැගත් බස් රථ පහක් සමග ඔවුන් අධ්‍යාපන චාරිකාවක් ලෙස මහනුවරට එන්නේ නෙල්ලිගල පුදබිම වැඳ, හන්තාන කන්ද දැක, දළදා වහන්සේ ද වන්දනා කරගෙන යළි අනුරාධපුරයට යන්නටය.

හන්තාන මාර්ගය පටුය. වාහන දෙකක් මාරුවීම අසීරුය. බස් රථ පහක් සමග එන බස් රථ පෙළකින් එක් බස් රථයක් අනෙක් පසින් පැමිණි ත්‍රී විල් රථයක ගෑවී තිබිණි. එයින් ත්‍රී විල් රථයට ඉතාම සුළු හානියක් පමණක් සිදු වී තිබිණි.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

මැරයින් නීතිය අතට ගන්නේ ඒ අවස්ථාවේ දී ය.

පොලිසියත් ඉදිරිපිට තබාගෙන රඟන මැරයෙක්...
පොලිසියත් ඉදිරිපිට තබාගෙන රඟන මැරයෙක්…

හන්තාන උඩුවෙල මාර්ගයේ මහනුවර රෝහල සමීපයේ දී රථවාහන පොලිස් නිලධාරීන් බලා සිටිය දී බස් රථයට එල්ලවන මැර ප්‍රහාරය ගැන අප බලා ඉන්නේ කම්පනයෙනි. මේ ස්ථානයේ සිට මහනුවර පොලිසියට ඇතේතේ කිලෝ මීටර භාගයක දුරකි.

පහර නොදෙන ලෙස ඉල්ලා ගුරුවරු මැරයින් ඉදිරියේ වැඳ වැටෙන ආකාරය මේ වීඩියෝවේ පෙනේ. සිද්ධිය වීඩියෝ කරන ගුරුවරියට පහර දෙන්නට මැරයෙක් එන ආකාරය දිස් වේ.

පොලිසිය ඉදිරියේ රඟන අනෙක් ප්‍රධාන මැරයා…

මේ වනවිට පහර කෑ බස් රථයේ රියදුරු රෝහලේය. එක් මැරයෙක් පමණක් අත් අඩංගුවට ගෙන තිබේ.  සුළු අත් වැරැද්දක් මරණයෙන් කෙළවර විය හැකි විකල් කාලකණ්නි සමාජයක අපේ ජීවිත මොනතරම් අනාරක්ෂිත ද?.  සමාජ ජීවිතයේ පරිවර්තනයක් කිරීම සඳහා නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ බලය සහිත පොලිසිය මේ තරම් නපුංසක ද?

පොලිසියේ මහත්තුරුනි. ඊයේ (25) මකුළුගස් වැව දඩයමේ ගොස් ගැබිනි මුව අම්මා කෙනෙකුගේ මළ සිරුරත් සමග හසුවී ගස්බැඳ ගුටි කෑ පොලිස් සිද්ධියටත් වඩා මේ සිද්ධිය කුජීත බව ලියා තබමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොලිසිය අවලස්සන කළ දේශබන්දුට පොලිස්පතිවරුන්ගේ ඉතිහාසයේ ලැබෙන තැන!  

Next Post

දේශබන්දු ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධ යෝජනා සම්මතය සඳහාවන විවාදය 05 වැනිදා…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.