සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අදින් ඇරඹෙන පොත් ප්‍රදර්ශනයේ සෞඛ්‍ය නීති රකින හැටි බලන්න සෞඛ්‍ය අමාත්‍යංයෙන් විශේෂ නියාමනයක්…

සෞඛ්‍යය මාර්ගෝපදේශන රැකීමට සංවිධායකයන් සහිතක විය යුතුයි... කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි

by editor
සැප්තැම්බර් 18, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

අද ආරම්භවන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී සෞඛ්‍ය නීති හා නියාමනයන් ඒ අයුරින්ම පවත්වා ගැනීම සම්බන්ධව එම පොත් ප්‍රදර්ශනය සංවිධානය කළ සංවිධායකයන්  නියතවම සහතික විය යුුතු බවත්, ඔවුන් ප්‍රදර්ශනය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අනුමැතිය ලබා ගන්නේ සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශනයන්ට අනුගත වන බවට සහතික වීම නිසා එ් නීති ඒ ඇයුරින්ම පවත්වා ගැනීම අනිවාර්යෙන් සිදුවිය යුතු බවත් කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.

පසුගිය වසර ගණනාවක අත්දැකීම  අනුව ලංකාව පුරාම ජීවත්වන පිරිසක් මේ අවස්ථාවට සහභාගී වනවා මෙන්ම ඉතා දැඩි තදබදයක් මේ අවස්ථාවේ පවතින බව පවසන කමිටුව  ඉතාම කුඩා දරුවාගේ සිට වයස්ගත පුද්ගලයන් දක්වා පරාසයක පිරිස් එම තදබදය තුළ හැසිරෙන බව කීවේය.

“ මේ අවුරුද්දෙ පොත ප්‍රදර්ශනය පැවැත්වීමට අවසර ලබා දීලා තියෙන්නෙ  මාර්ගෝපදේශනයක් සහිතව.  ශාලා ඇතුලෙ තෙරපිමක නැතිව සීමිත ප්‍රමාණයෙන් පිරිසක් යැවිය යුතුයි. සියලු දෙනා මුඛ ආවරණයක් පැළඳිය යුතුයි. අත් සබන් ගා සේදිය යුතුයි. ශාලාවට ඇතුළු වනවිට පිට වනවිට අත් සේදීම අනිවාර්යයි.  පොත් ශාලා අතුළත හෝ පිටත කිසිම ඒකරාශී වීමක් සිදු නොවිය යුතුයි. එසේ උනෝත එය ඉතාම අවදනාම් තත්වයක් බව සිහිපත් කළ යුතුයි.  පොත් ප්‍රදර්ශනයේ සංවිධායක වරුන් සහතික විය යුතුයි මේ මාර්ගෝපදේශන නිසි පිරිදි පවත්වනවා කියලා. සෞඛ්‍ය අංශය ලබා දුන් මාර්ගෝපදේශනය නිසි පිරිදි ක්‍රියාත්මක කරමින් පොත් ප්‍රදර්ශනයට සහභාගී වීම ජනතාවගේ යුතුකමක“ යැයි වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසීය.

ඔහු පැවසුවේ මෙම සෞඛ්‍ය නීති අනුමනය වනවාද නැද්ද යන්න විමසීම සඳහා විශේෂ නියාමනයන් සැලසුම් කර ඇති බවය. මෙහිදී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මතක් කර දුන්නේ තවමත් ‍පසුගිය දින කීපය තුළම විදේශවල සිට පැමිණි අය අතරින් සැලකිය යුතු කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක් සොයා ගනු ලැබු බවත්,  ත්‍රිවිධ හමුදාවෙ නිරෝධායන මධ්‍යස්ථා 59ක්  තුළ 6200 අධික සංඛ්‍යාවක් තවමත් නිරෝධායනය වෙමින් සිටින බවත් සමාජය සිහිපත් කළ යුතු බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අංගොඩ ලොක්කා මියගොස් ඇත්තේ විෂක් නිසා නොවේ

Next Post

අයි.පී.එල් ඇරඹෙයි… ආරම්භක සටන චෙන්නායි සුපර් කිංග්ස් හා මුම්බායි ඉන්දියන් අතර

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.