සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත පුද්ගල මරණයක් වාර්තා කළේය. මිය ගොස් තිබුණේ මල්ලවගෙදර ප්‍රදේශයේ පදිංචි 53න් හැවිරිිදි කාන්තාවකි. මේ වනවිට ලංකාව තුළ වාර්තාවන කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 274කි
එමෙන්ම අද දවස තුළ කොවිඩ් ආසාදිත පුද්ගලයන් ගණන 768කි. ඒ අනුව කොවිඩ් දෙවන රැල්ලෙන් ලංකාව තුළ වාර්තාවන සමස්ථ ආසාදිත ගණන 51329කි.
මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදන සියල්ල පහත දැක්වේ.