බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපති ජෝ බිඩෙන් දිවුරුම් දෙයි

කමලා හැරිස් පළමු ඇමෙරිකානු උප ජනපතිනිය වෙයි

by Lanka Sara Editor
ජනවාරි 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස ජෝ බිඩෙන් මීට ස්වල්ප වේලාවකට පෙර දිවුරුම් දුන්නේය. ඒ සමඟම ඇමෙරිකාවේ පළමු උප ජනාධිපතිවරිය ලෙස කමලා හැරිස් පත් වූවාය.

ඇමෙරිකාවේ අගවිනිසුරු ජස්ටින් රොබට්ස් ඉදිරියේ දිවුරුම් දුන් ජෝ බිඩෙන් සඳහන් කළේ ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තවමත් නොනැසී පවතින බවය. එසේම ජනාධිපතිවරයා ලෙස ජනතාව අමතමින් ඔහු සඳහන් කළේ යළිත් ඇමෙරිකාව නිවැරදි දිශාව කරා යොමු කොට ඇමෙරිකානුවන්ට යහපත් අනාගතයක් උදා කරන බවය. තමන්ට ඡන්දය දුන් සේම නොදුන් ඇමෙරිකානුවන්ටද තමන් නායකයා වන බවත් එකම අරමුණකින් රට වෙනුවෙන් ක්‍රියා කරන බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේය.

මෙම උත්සවයට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී නොවූ අතර ඔහු ධවල මන්දිරයට සමු දී ෆ්ලොරිඩාව බලා පිටත්ව ගිය බව සඳහන් වේ. එසේ වුවද හිටපු ජනාධිපතිවරුන් වන බැරක් ඔබාමා, බිල් ක්ලින්ටන් සහ ජොර්ජ් බුෂ් යන ජනාධිපතිවරුන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ධවල මන්දිරයේදී දී ගෞරවාන්විතව සංවිධානය කර තිබූ මෙම දිවුරුම් දීමේ උත්සවයේදී ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් බිඩෙන් මෙවර ජනාධිපතිවරණයේදී ඩිමෝක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වී බලයේ සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පරාජයට පත් කරමින් ජනාධිපති ධුරයට සුදුසුකම් ලැබීය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

2009 වසරේ සිට 2017 දක්වා බැරක් ඔබාමා ජනාධිපති ධුරය දරන සමයේ එරට උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ඔහු සක්‍රිය දේශපාලනට පිවිස ඇත්තේ 1973 වසරේදීය.

මේ වනවිට 78 වියේ පසුවන ජෝ බිඩෙන් මහතා ගේ පත්වීම සී.එන්එන් මාධ්‍ය වාර්තා කළේ සියල්ල පරිභෝජනනය කරන මාධ්‍යවලට කෑදර, රටේ ගරුත්වය නැති වූ අඳුරු යුගයක් අදින් නිමවුණු බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පළමු ටෙස්ට් තරගය අතර තුර  ක්‍රීඩා ගාරයේ වූ බව කියන රති කෙළිය මජර මඩක් ද?

Next Post

අද දිනය තුළ එක් කොවිඩ් මරණයයි.. කොවිඩ් ආසාදිතයන් 768යි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.