තවත් ආසාදිතයන් 319ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය. ඉන් 236ක් වාර්තා වන්නේ සමාජයෙනි. මේ අනුව අද දවස තුළ වාර්තා වන මුලු ආසාදිතයන් ගණන 633ක් විය.
දෙවන රැල්ලේ ආසාදිතයන් මුළු සංඛ්‍යාව දැනට 6946ක් බව රජය පවසන්නේය.

© 2020 - 2026 Lankasara.com.