අද දවස තුළ කොවිඩ් ආසාදිතයන් 536ක් වාර්තා වූ බව රජය නිවේදය කළේය. ඒ 536ම වාර්තා වන්නේ පෑලියගොඩ කොවිඩ් පොකුරෙනි.
මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලෙන් රට තුළ වාර්තා වූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 44618කි.
මේ සම්බන්ධව රජය නිකුත් කළ නිවේදන පහත දැක්වේ.

© 2020 - 2026 Lankasara.com.