කැපී පෙනෙන ලෙස කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව අඩුවෙමින් ඇත.
කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර වාර්තා කළේය
ඒ සමඟ මෙරට නිල වශයෙන් වාර්තා කළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 13,525ක් දක්වා ඉහළ ගියේය.
මේ පිළිඳව රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.