අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද උදේ රන් මාලයක් කඩාගෙන පලා ගිය කොල්ලකරු  වතුර වළක වැටී මරුට

මාලය කඩන්න ගොස් අකාලේ මිය ගිය කොල්ලකරුට අවුරුදු 20යි...

by editor
ජනවාරි 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

හෙදියකගේ රන්මාලය කඩාගෙන  පලායමින් සිටි සිට කොල්ලකරුවකු  තෙල්වත්ත  ප්‍රදේශයේ වතුරක වළක වැටි හික්කඩුව ආරච්චිකන්ද රෝහහලට ඇතුළත් කිරිමේන් පසු මියගොස් ඇති බැව් මිටියාගොඩ පොලිසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි කොල්ලකරු අද (10) උදැසන තෙල්වත්ත මලවැන්න ප්‍රදේශයේ දී රැකියාව සඳහා යමින් සිටි බලපිටිය රෝහලේ හෙදියකගේ   රන්මාලය කඩාගෙන පලායමින් සිට ඇත. මේ පිළිබඳ මිටියාගොඩ පොලිසියට  අංක 119 ඔස්සේ හදිසි ඇමතුම් පණිවුඩයක් ලැබි ඇත. ඒ සමග ක්‍රියාත්මක වු පොලිසිය ප්‍රදේශවාසින් සමග එක්ව කොල්ලකරු පසුපස ලුහුබැඳගොස්  තිබේ. ඒ සමග කොල්ලකරු යතුරුපැදිය දමා තෙල්වත්ත ප්‍රදේශයේ  කැළෑබද ප්‍රදේශයක් ඔස්සේ දිවගොස් ඇති අතර එහිදි මොහු වතුර වළක වැටි ඇත. පොලිසිය විසින් කොල්ලකරු වතුර වලෙන් ගොඩගෙන  හික්කඩුව ආරච්චි කන්ද රෝහලට  ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව මිටියාගොඩ පොලිසිය පවසයි.

මියගිය  කොල්ලකරු  20 හැවිරිදි වියේ පසුවන තරණයකු බව පොලිසිය පවසයි. කොල්ලකරු මීට පෙර ද කොල්ලකැම්වලට සම්බන්ධ අයෙකු බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වී ඇත. කොල්ලකරුගේ පශ්චාත් මරණ පරික්ෂණය  බලපිටිය රෝහලේ දි පැවැත්විමට නියමිතව  තිබුණි.

මිටියාගොඩ පොලිසියේ ස්ථානාධිපති  ඒ ඒ එම් විජේසිංහ, පො ප වරුෂවිතාන පො ප නිලන්ත  පො සැ 28042 බන්දුල, පො සැ 38850 ඥණදාස පො කො 77140 මහේස්  පො කො 85187 නිලන්ත යන නිලධාරින් විසින් පරික්ෂනවලට එක්වුහ.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කරාපියේ දී මිය ගිය යුක්රේන් ජාතිකයෙකයාගේ මරණයට හේතුව නියන් පහරක් ද?

Next Post

චරිත දෙකේ කතාවට ජනපති දැක්වූ ප්‍රතිචාරය ගැන හරීන්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.